Wednesday, October 1, 2014

4 ඔබ නැතුව ඉන්න බැරි තරමට



 4
ඔහොම ඉන්නකොට ආයෙ දව්ස් 3කින් විතර මේයා කෝල් එකක් දුන්නා මෙයා ටිකක් දුකෙන් වගෙ කතාකලෙ මම ඇහුවම මොකද කියල ඔක්කොම ව්ස්තර කිව්වා මේයා ඇත්තටම් මට ආදරෙ කලාලු මම නිසයි වැඩිපුර කඩෙ ආවෙ මම ඉන්න පාරෙන් ගියෙ මම බලන් හිටියෙ ඔයා කවද්ද ඇවිල්ල මගෙන් කැමතිද අහන්නෙ ඔයත් බුරුවා වගෙ ලගින් එහාට මෙහාට යනවා කිසි දෙයක් කියන්නෙ නැ ඔන්න ඔය ව්ගෙ දෙවල් මම ඇත්තටම ඔයාට ආදරෙයි  කිව්වා එද රැ මට නිකන් පිස්සු වගෙ බන් ඒයා කිව්ව විදියට සිරාවටම ඒක දැනුනා කලින් වගෙ නෙමෙයි අපෙ නගා අහනවා මොකො තමුසෙ හිනා වෙන්නෙ නිකන් පිස්සෙක් වගෙ කියල අම්මයි නංගියි සොෆා එකෙ වාඩි වෙලා හිටියෙ මම එහෙන්මම පුටු ඇන්ද පැත්තෙන් පැනලා අම්මගෙ ඔඩොක්කුවෙ ඔලුව තියන් හිටියා, එහෙම්ම ඉන්න ගමන් මම ජිවිතෙපලවෙනි වතාවට අම්මා ඉස්සරහ කෙල්ලෙක් ගැන කිව්ව නගාට කිව්ව මාර සීන් එක නෙ ඕයි මෙචච්ර දවස් කැමැති අකමැති කිය කිය හිටිය කෙල්ල අද ඇත්තටම කැමති කිව්ව කියලා අම්මයි නගයි මුනට මුන බලාගත්තා ඇත්තම කිව්වොත් මම බය උනා සතුටට මට පිස්සු හැදෙයිද කියලා මගෙ ජිවිතෙ වැඩියෙන්ම සතුට උනු දව්ස එදා මම දැක්කා මගෙ අමාගෙත් මුනෙ තිබුන සතුට ඒ අම්ම දන්නවා මම දුකෙන් හිටියෙ කියලා
නගා කින්ඩි ටිකක් දැම්මා දැන් එහෙනම් පිස්සු නටල ඉවරයි හොද ජොබ් එකකුත් කරන්න වෙයි කියලා.
ඔය වචන ටික අහපු දවසෙ කොච්ච්ර නම් හීන දැක්කද


 
 


 
 





No comments:

Post a Comment