Wednesday, October 1, 2014

1 මගේ පුංචි රෝස මලේ



මම ගැන කිව්වොත් මම ටිකක් ලැජ්ජ කාරයා අනිත් එක කාත් එක්කවත් වැඩි කතාවක් නැ සම්හරු කියන්නෙ ලොකු ලයින් කියලා ඒත් එහෙම නැ ඒ මට නිකන් කතකරලා තෙරුමක් නැති නිසා, ගෙදර අයත් එක්ක උනත් එහෙමයි ඇහුවොත් දෙයක් කියනවා එච්ච්රයි, ජිවිතෙ ගැන ගැන උනත් මහ ලොකු බලාපොරොත්තු තිබුනෙ නැ කාල,බිලා,යලුවො එක්ක කොහේ හරි රස්තියාදු ගහලා ආත්ල් එකෙ හිටිය හිටිය කොල්ලෙක් ,මම මිට කලින්  කෙල්ලො එක්ක යාලුවෙලා තියෙනවා ඒත් බන් ගොඩක් වෙලාවට එයාල එක්ක යාලු උනෙ එයලගෙම  කැමැත්තට වගෙ ඒ කිව්වෙ මට ම්හා බලාපොරොත්තු නැ කෙල්ලො ගැන උනත් එහෙම්යි කිසි උවමනාවක් තිබුනෙ නැ කෙල්ලො ගැන උනත් උන්ම යාලු වෙලා උන්ම තරහ වෙනවා මට ගානක් නැ,
එත් එක දවසක්  දැක්කා පිස්සු කෙල්ලෙක්ව මහ දාංගලෙ ඒකිට හෙන පන්ඩිතයි වගෙ කොයි වෙලෙත් ශෝටක් දගෙන පිස්සි වගෙ බයික් එකෙ එහෙ මෙහෙ යනවා කෙල්ලට අවුරුදු 17ක් විතර ඇති (ඊට වඩා වපෙනුමයි වගෙ) ඒත් පට්ට අහිසක ලුක් එකක් තියෙන්නෙ ඒ ඇස් දෙකෙ, මට  හරියට බලගන්න වෙන්නෙම නැ බැලුවොත් මහ නපුරු බැල්මක් දානවා ඒත් ඒ නපුරු කමෙ අමුතු අහිසක කමක් තියෙනවා හරියට පොඩි බබෙක්ගෙ ඇස් දෙකක් වගෙ,
කොයි වෙලෙත් ටිශර්ට් එකෙ අත් දෙක කර ලගින් උඩට ඇද ඇද යන්නෙ ගැන්ග්සටර් කෙනෙක් වගෙ
කොල්ලො එක්ක උනත් හෙන ෆිට් 5ක් දාල කතාකරන්නෙ මට ඔනෙ උනෙත් ඒ වගෙ කෙල්ලෙක් මම දැකල තියෙනවනෙ අහිසක වගෙ ඉන්න කෙල්ලොන්ගෙ තත්වෙ ඒත් මේක, මෙයා එහෙම නැ ඔනෙ දෙයක් කෙලින් කතාකරනවා ෆුල් ඕපන්
අනිත් එක ලස්සන ලස්සන ඇදුම් අදින්නෙ නැ සාමන‍ය විදියට අදින්නෙ ඒකෙන් මේ  කෙල්ලගෙ ලස්සන තවත් පෙනව, ඇදුම් වල ලස්සන නෙමෙයි  නෙමෙයි  එතන් තනිකර තියෙන්නෙ මගෙ පිස්සිගෙ ලස්සන,
කොහොම හරි දන්නෙම නැතුව මෙකි ගැන මම පිස්සු වැටුනා මෙයා ඉන්නෙ යාලුවෙක්ගෙ ගෙවල් ලග මම එහෙට යනවා හවසට නිකන රස්තුයාදු ගහන්න වගෙ කොහොම හරි මෙයා දැක්ක දවසෙ ඉදන් ඒ පැත්තට යන එක වැඩි උනා අනිත් එක මම ලග පාරවල් තියාගෙන දුරපරෙන් යන්නෙ එන්නෙ ඒ කෙල්ලගෙ ගේ ඉස්සරහින් එතකොට මට ඒයව බලන්න පුලුවන් නෙ ගොඩක් දව්සට පෙන්න නැ ඒත් හිතට අමුතු සතුටක් දැනෙනවා එහෙම යද්දි,කොහොම හරි  මෙයා කඩෙට එනකං බලන් ඉදලා මමත් කඩෙට යනවා, ගෙවල් ලගින් යනවා නිතරම ඔහොම මාස 6ක් අවුරුද්දක් විතර ගියා ඒත් ඔය කිසි දෙයක් මෙය දන්නෙ වත් නැතුව ඇති මම කොච්ච්ර ආදරෙද කියලා,ඒවා දන්නෙ මගෙ හිත විතරයි.




ඔන්න දවසක් කඩෙට ආව තව මල්ලි කෙනෙක් එක්ක ඌව දන්නවා මං, එදා අරුට වගෙ මේයා දිහ බලන් අපි යනවා කිව්ව මෙකි ඔරවල බැලුවා එක පාරට, එදා මමත් එච්ච්ර හිතන්නෙ නැතිව එහෙම කලෙ ඒත් එද ඉදන් තමයි මෙයාට දැනෙන්න දුන්නෙ එදා ඉදන් හැමදාම වගෙ එයාලගෙ ගෙවල් පාරෙ නිතරම යන්න එන්න ගත්තා. මම එයා ගැන ඉන්ට්‍රස්ට් කියාලා කලින් එහෙම නොකලෙ එය ඉගෙන  ගන්න පොඩි කෙල්ලෙක් නිසා අනිත් එක මම පිස්සෙක් බන් හරියට ඉගෙන ගත්තෙ නැ ජොබ් එකක් නැ, රස්තියාදු ගගහා ආතල් එකෙ ඉන්න එකනෙ මගෙ වැඩෙ,
කොහොම හරි එද ඉදන් එයත් මම එනකොට ටිකක් බැලුවා අර කොල්ලාගෙන් මෙ කෙල්ල ගැන අහනවා, මතක් කර කියන්න එහෙම කියනව ජොක් එකට ව්ගෙ කොහොම හරි ඔය කොල්ල සහ
තව කෙල්ලෙක් එක්ක පුස් සයිකල් පදිනවා ඒ වෙලවට ලග පාරවල් තියෙද්දි යාලුවො ටික ඒ පාරෙන් යද්දි මේකි මම ඉන්න තැනින් යන්නෙ ,මේ විදියට සැහෙන්න කලක් මමත් මෙයා යන යන වෙලවට පාරට් එනවා යලුවාගෙ ගෙද්‍රට පෙනවා පාර මම නිතරම පාර දිහා බලන්න් ඉන්න පුරුදු උනා ඒ මගෙ පිස්ඉව දකින්න තියෙන ආසවට

ආයෙත් මාස 4-5ක් ගියා  අහන්නත් බයයි මේකිගෙ හෙන කට ගමකට ගහන සයිස් එකෙන් ඉන්නෙ කොහොම හරි මම අර යාලුවාගෙන්
නම්බ්ර් එකක් ඉල්ල ගත්ත හැබයි ඒක වැඩ නැ වෙන එකක් නැ කිව්ව ඌ බායෙ ඒකත් දුන්නෙ ඔනෙ නම් මම කැමති කියල කියන්නම් කිව්වා ඒත් මට ඔනෙ උනෙ මගෙ කටින්ම ඒක කියන්න ඌට මම එපා කිව්වට අනිව කෙල්ලට මම ගැන කියනවානෙ ඕකා
ඇෆ් බි හැමතනෙම බැලුවා හොයාගන්න නැ, දවස් දෙකෙන් දෙකට ව්ගෙ නිකන් මැසෙග් එකක් දැම්ම 4න් එක් වැඩ නම් ඩිලිවර් උනාම දැන ගන්න පුලුවන් නෙ
එකදවසක් ඩයල් කරල බැලුවා 4න් එක වැඩ ඒකි ආන්සර් කලා මම නම කියල ඇහුවම ඔව් කියල 4න් එක කට් කලා ,මට මැසෙග් එකක් එව්ව "who iz dis a u my claz frnd" මගෙ ඉන්ග්‍රිසි මෙලො රහක් නැ ලියලා තියෙන දේ තෙරුනාට මම එකක් කොටන්න දන්නෙ නැ, මම එලකිරියෙ චමියට කොල් කරල සින් එක කිව්ව උදව් එහෙම ඕනෙ වෙයි කියලා (කවුද දන්නෙ දිගටම ඔහොම මැසෙග් කලොත්)

 මම කිව්වා "hi im prageeth ඔයාගෙ ආඩම්බර බල බල පස්සෙන් ආපු අර පිස්සු කොල්ල කියලා"
ආයෙ 4න් එක වැඩ නැ මෙයා ඒක අර යාලුවට කියලා ව්ස්තරෙ ,ඌ මට හිනා වෙනවා පස්සෙ මුට මල අඩෙ ගැහුවා 4න් එක ඔන් කරන්න කියන්න කියලා මු කියල මම කැමැතියි කියලා පස්සෙ ඒකි මුට කියල
O/L,a/l කලාද ජොබ් එකක් තියෙනවද එහෙනම් තාත්තගෙන් ඇවිල්ලා අහන්න කියලා මලා මට එච්ච්ර හයියක් නැ නෙ බන්


No comments:

Post a Comment