Wednesday, October 1, 2014
7 ආදරෙයි මං ඔය හිතට තාම
7
ඔහොම කාලයක් ගියත් මම කිව්වෙ නැ ඒකිට මගෙ හිතෙ තියෙන ආදරෙ ගැනවත් මට කැමැති වෙන්න කියලා මම පාඩුවෙ හිටිය ඇත්තටම ඒකිගෙ හොදම යාලුවෙක් වගෙ හරි මම කිව්ව දපස්සෙ දවසක කිව්වා ආරු ආයෙ කෝල් කරනවා මැසෙග් කරනවා මම ඔයා එක්ක මෙහෙම තාකරන එක ඒයට කරන වරදක් කියලා ආයෙ මට කොල්ස් වත් මැසෙග් වත් එපා කිව්වා හිතලා බලපන් මම මොකක්ද කල වරද මම ඒකිගෙන් ඒ මල නිසාම ඇහුවා ඒකි මට කලින් කිව්වෙ එවා ආතල් එකටද කිව්වෙ කියල අර අපෙ පාරෙන් ගියෙ කඩෙ ගිය මම අහකබලං හිනා උනෙ මං එනකං බලන් හිටපුවා එහෙම නැ එවා ඇත්තමට ලු කිව්වෙ පස්සෙ ඔහොම මම දෙපරක් 3න් පාරක් කතාකලාම මේකි කිව්වා අරය මට කරපු දෙවල් නිසා දුකෙන් හිටියෙ ඒකයි මම එහෙම කියන්න ඇත්තෙ කියලා ඔහොම ආයෙ ඔක්කොම නැවතුනා මමත් ආයෙ පාඩුවෙ හිටියා මම යාලුවො එක්ක ඉදලා හිටලා බොන එකත් නැවත්තුව ඒත් උන් අපිට ලෙඩෙ උන් එක්ක වැඩිය නැ උබල දැන් හෙන ලොකු ලයින් කියලා කොහොම හරි දව්සක උන් එක්ක බිව්වා, කාලෙකින් බිව්ව නිසා වැදුන නැති වෙන්න ඉවර වෙන්න කිට්ටු කරලා දන්නෙම නැ මම අරකිට කෝල් එකක් අරන් මට ලෙඩෙ බොනවා නේද කියලා මම කියන්න ඔනෙ හැම මගුලම කිව්ව හිර කරන් හිටිය මමත් බයිලා ගහල ආයෙ අර සැබැ ප්රෙමවන්තයා වගෙ මම බිව්වෙත් උදෙ ඉද්න ඒකිට කෝල් කරල මැසෙග් දාලා එපාම වෙලා මම ලව් ටෝක් දුන්න මට ලාවට මතකයි
අරුන් පට්ට ලෙඩෙ මම ශොට් එක අතෙ තියාගෙන 4න් එකෙ නිසා උන් කැගහනවා ඕක බිපන් කියලා ඔහොම මම කලින් කිව්වෙ කාර්ඩ් අම්බානෙට පස් එකෙ එක්තු උනා කියලා 50 කාර්ඩ් 4ක් ඉවර වෙනංක කතාකලා අන්තිමට මට මේකි ලෙඩෙ ගෙදර යන්න අයියෙ නැත්න මම අම්මට කියනවා කියලා ඔහොම බොන්න එපා කියලා අයෙ පරන බයිලා වගයක් කියන්න ගත්තා මගෙ අතෙ අන්තිම ශොට් එකත් මම මලටම කිව්ව පොඩක් ඉන්න අන්තිම ශොට් එක අතෙ මෙකත් දාගෙන යන්නම් කිව්වම් බැන්න
එහෙනම් බිලා ඔනෙ මගුලක් කරගන්න කිව්වා කියන දෙයක් අහන්නෙ නැත්නම් බිලා මැරියන්ද මොකක්ද කිව්වා එද තමයි මම ඇක්සිඩන්ට් උනෙ
ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ ආයෙ ඒකි මාත් එක්ක ෆිට් උනා ඔහොම් අකතාකරද්දි මම ඇහුවා ඇත්තටම මම ගැන හිතුවෙ නැද්ද කියලා පස්සෙ කිව්වෙ මම ඇත්තටම ඔයා ගැන හිතුවා මට සල්ලි තියෙනවා මම ඒක නිසා සල්ලි ගැන හිතන්නෙ නැ ඒත් කොල්ලෙක්ට හොද ජොබ් එකක් තියෙන්න ඕනෙ ඉගෙන ගෙන තියෙන්න ඕනෙ පොඩි රස්සවක් කරලා ජිව්ත් වෙන්න අමාරුයි මම දැන් අම්ම තාත්ත
කියන කෙනෙක්ට කැමති වෙනවා කිව්වා අම ඇහුවා ඇයි අරු මොකද කියලා මිනිහා තාමත් ඒ වගෙ ලු මාස 3කින් විතර දැක්කෙත් නැලු
කලින් මොකද ඇහුවම මත් එක්ක කතකර කර කර ඉදල එක පාරට එහෙම කලෙ කිව්වම ඒකි කරන්නෙ වරදක් කියල හිතුනාලු අර කොල්ලා එක පාරට අයෙ කරන හැම දෙම මැසෙග් කරන්න ගත්තලු කෝල් කර කර කිව්වලු පස්සෙ මිනිහ ගැන දුක හිතුනා ලු අනිත් එක මට කැමති වෙලා අපි දැන් හොදට හිටියට කවදකම හරි මට දුක් විදින්න වෙනවලු ඒක වෙනස් වෙන්නෙ නැ ලු එයාගෙ අම්මලා
වෙනස් වෙන්නෙ නැලු අනිත් ඒකිගෙ නැයො වෙන නංගි කෙනෙක් තාත්තට අර කොල්ල ගැන කියල ලු තාත්ත හම්බ වෙන්න එන්න කිව්වම ඒ ආවෙත් නැලු ඌ, මේකිට ආයෙ කොල්ලො ඕනෙ නැලු පාඩුවෙ ඉන්නවලු ඔක්කොම එවුන් එකයි ලු හෙන ගොඩක් දෙවල් කිව්වා
මම ඇහුවම මම මොකක්ද කලෙ කියලා නැ ඒත් වැඩක් නැ ලු ඔවා කත කරලා
ඔහොම ඉදලා ආයෙ ටික ටික මට හොද වෙනකොට මේකිත් ටික ටික ආයෙ කතාකරන්නෙ නැ වගෙ වෙනදා කොයි වෙලෙත් කන්න මොන්වා හරි ගෙනල්ල දෙන්නද ගෙදර එක එක හැදුවම අහනවා ඒත් එවා නැති උනා මමත් ටිකක් පාඩුවෙ හිටියා ඒත් අපෙ අම්ම එක්ක කතාකලා 4න් එකෙන් මම කිව්වා මම එක දව්සක් කිව්ව දැන් ඔයා කතා කර්න්නෙත් නැ නෙ වැඩිය මගෙ තුවාලත් හොදයි නෙ දැන් ආයෙ යලු කම් ඉවරද කියල මේකිත් හ්ම්ම් හ්ම්ම් කියා කියා ඉදලා කිව්වා අපි මැස්ග් කරනවා කෝල් කරනවා
වැඩි අයියෙ මට පාඩුවෙ ඉන්න ඔනෙ අනිත් එක විභාගෙත් තියෙනව කියලා මමත් හා කියල නිකන් හිටියා ඒත් ඔහොම හිටියට මේක අපෙ ගෙවල් ලගින් යන වෙලවට මැසෙග් එකක් දානවා මට පාර ලගට එන්න
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment