Wednesday, October 1, 2014

10



ඒක තමයි බන් එපා වෙනවා  අද ඒකිව කඩෙ ලගදි දැක්කා පිස්සු හැදෙනවා වෙනදටත් වඩා ලස්සනයි වගෙ
ටිකක් වෙලා මැසෙග් කරා මම කෝල් එකක් ගන්න කිප සැරයක්ම හැදුවා බන් ඒත් එහෙම හිතලා 4න් එක අතට ගත්ත ගමන්  පපුවට ඉදකටු වලින් අනින්වා වගෙ හුස්ම ගන්න අමාරුයි බන් ඒකිත් කොල් එක ගන්න එක මතක් කරන්නෙ නැ පාඩම් කරනවා එක්කො මොකක් හරි වැඩක් කියනවා මේකිට ඔනෙ මාත් එක්ක මෙහෙම් කතාකර කර ඉන්න, ඒත් කොහොම හරි මේ මගුල කියලා ඉවරයක් කරනවා බන්  ඒත් සමහර විට විදවන එක මට අයිති දෙයක් වෙන්න ඇති
 


No comments:

Post a Comment