2
ඔහොම සතියක් විතර ගියා ඒත් 4න් වැඩ නැ පාරෙදි එහෙම දැක්කම මම ලගින් යන ගමන් සිග්නල් දෙනවා 4න් එක් ඔන් කරන්න කියලා
සම්හර දව්සට මම ඒකි පාරෙ එහා පැත්තෙ මම මෙහා පැත්තෙ බොරුවට 4න් එක කනෙ ගහගෙන අරකිට කිය කියා යනවා කතාකරන්න ඔනෙ කියලා(ගමෙ මිනිස්සු එහෙම දැක්කොත් අවුල් නෙ) මම වැඩිය පස්සෙ යන්න හිතුවෙ නැත්තෙත් මම පස්සෙන් එනවා කියල කවුරු හරි මාමන්ඩියට කිව්වොත් අනිවා එයාගෙ තියෙන නිදහස නැති වෙනවා පිස්සි වගෙ රස්තියාදු ගන්න නැති වෙනවා කියල හිතුවා කොහොම හරි මෙයා වෙනදට වඩා කඩෙත් එනවා කඩෙට ආවත් සම්හර වෙලාවට මට යන්න වෙන්නෙ නැ පරක්කු වෙනවා එහෙම දවසට ආයෙ මෙයා එනව කඩෙට සැම්පු පැකට් එකක් ගන්න හරි ඔන්න ඔහොම ඇවිල්ල හිනා වෙලා යනවා කොහොම හරි දස් 2කට සැරයක් වගෙ හරි ඔහොම හම්බ වෙනව මම කඩෙට නිකන් යන්න බැරි නිසා මොබිටෙල් කාර්ඩ් ගන්නෙ ඒත් දන්නෙම නැතිව පර්ස් එකෙ කාර්ඩ් මිටියක් එකතු වෙලා
දවසක් කඩෙ ලග මෙයා බයික් එකට නගින්න හදද්දි මම ලගටම ගිහින් කිව්ව 4න් එක ඔන් කරන්න මට කියන්න දෙයක් තියෙනවා කියලා,ඊට පස්සෙ මෙයා මැසෙග් එකක් දැම්මා මොකක්ද කියන්න තියෙන්නෙ කියලා ඔහොම අපි මැස්ජ් කරන්න පටන් ගත්තා
මගෙන් අහනව කවුද නම්බර් එක දුන්නෙ අනම් මනම් මම හොයාගත්ත කිව්වට දුන්නෙ අරු කියල දැන ගෙන මම තාත්තට කියල ඔකාට හොද වැඩක් කරවනවා කිව්වා, මේකිගෙ හැටි දන්න නිසා මම කිව්ව පංසලෙදි 4ටො වගයක් ගන්න කියල 4න් එක ඉල්ලගෙන නම්බර් එක ගත්තෙ
මිනිහා දන්නෙ නැ කියලා පස්සෙ මම කිව්ව්ව මෙහෙම බැ කොල් එකක් දෙන්නම් පුලුවන් වෙලාවක කියන්න කියලා ඒත් මම බයිල කියව කියව හිටියා මට කියල ඉවරයක් කරන්න හිතුනෙ නැ ඒත් මගෙ හිතෙ තියෙන දෙ කියන්න ඕනෙ උනා මෙකිගෙ ඔය සිම් එක වැඩ නැ කොයි වෙලෙත් මට කතාකරන්න සිම් එක දාන්නෙ ඉලග දවසෙ හවස කෝල් මි කියල මැසෙග් එකක් ආව මම පටන් ගත්තා මම හරියට ඉගෙන ගෙන නැ ජොබ් එකක් නැ මම මගෙ ගැන හැමදෙයක්ම වගෙ මම එයා දැක්ක දව්සෙ ඉදන් හිතුන දෙවල් පවා හැමදෙම කිව්වා කියලා අන්තිමට කිව්වෙ
මට එයාව තෙරුම් ගන්න පුලුවන් ඔය කොහොමත් මට කැමති වෙන්න එපා මට තියෙන්නෙ ඔයාට දෙන්න අදරෙ විතරයි ආදරෙ තිබුනට ජිවත් වෙන්න බැ නෙ ඔය වගෙ මගෙ බන කිව්වා ඒකිත් කිව්ව එයාලගෙ අම්මල අච්චිලා ලා ලොකු ලයින්, මහ ලොකුවට හිතන්නෙ, එයාට තාත්තගෙ හිතත් රිද්දන්න බැ පවුලෙ එකම කෙල්ල හැමොම එයාගැන බලාපොරොත්තු තියන් ඉන්නෙ කියලා මමත් ඒක තේරුම් ගත්තා මම වගෙ පිස්සෙක්ට වඩා මමත් කැමති ලෝකෙ ඉන්න හොදම කොල්ලා එක්ක එයා සතුටින් ඉන්නවට
ඒත් මම එයාට කියන්න ඔනෙ ඔක්කොම කිව්වා
මම ඒයාගෙ පිස්සු වැඩ වලට අදරෙ කරනව කියාලා මගෙ පිස්සිට හැමදම ඒ විදියට ඉන්න කවදවත් එයාව වෙනස් කරන්න එපා කිව්වා ඔයා වෙනදා වගෙම ඉන්න අර පිස්සු වැඩ ඔක්කොම කරන්න වෙල ලගට ඇවිත් බල්ල(සේරා) හුරතල් කරන්න බයිසිකල් පදින්න. එක එක ඇන්ගල් එකට එයාගෙම 4ටොස් ගන්න එවා නවත්වන්න එපා කියලා සම්හර දෙවල් කිව්වම ඒකි පුදුමවෙල අහනවා ඔයා කොහොමද මම ගැන ඔච්ච්ර දෙවල් දන්නෙ කියලා දැන් හරි ඔක්කොම කිව්වා මම එයාට කියන්න ඔනෙ ඔක්කොම දෙවල් කිව්ව මට ඒත් මදි වගෙ මට වැඩිපුරම ඕනෙ උනෙ එයා මේ ලොකෙ තනිවෙල නැ කියල පෙන්වන්න මට නිකන් එහෙම හිතුනා ඒ දව්ස් වල ඒයාට ලෝකෙන්ම වැඩිපුරම අදරෙ කරන කෙන්ක් ඉන්න කියල දන්වන්න එතකොට කවදක හරි ඒයට පොඩි දුකක් දැනුනත් ඒය තනි නැ ඒයට ආදරෙ කරන කෙනෙක් ඉන්නවා කියල ඒයාට දැනෙවි ඒත් ඒයා ගැනම හිතලා ඊට පස්සෙ ඒ පැත්තෙ ගියෙ නැ යන්න එපා උන බන් ඒත් ගෙදර ඉන්නත් බැ පිස්සු වගෙ මගෙ හිත නිදහස් කරගන්න කිව්වට තිබුනටත් වඩා අවුල්
No comments:
Post a Comment