මට පිස්සු නොහැදුනා පුදුමයි ඔහොම ඇහුවම
ඒත් මම දිගට් හරහට මැසෙග් කලා එක පාරට් වෙනස් වෙන්න හේතුව අහන්න මේකි මට කිව්වා ඒයාගෙ පස්සෙන් ඉන්ගිනෙරුවෙක් එනවා මම 1වෙනිදට එයාට කැමැත්ත දෙනවා එයාව ප්රපොස් කලෙ නැදැ වෙන අයියා කෙනෙක් කියලා පස්සෙ මමත් මොනව කරන්නද පැත්තකට උනා මට කී වෙනි පාරද ඔය වැඩෙ උනෙ ඔය කෙල්ල නිසාම ඒත් බන් මගෙ ආදරෙට ඇයි මෙහෙම උනෙ මම ලොකු පවක් කරල ඇති කියල නම් හිතුනා ,වෙන එකෙක් නම් කුනුහරුපෙන් බනිනවා ඒත් පුදුමයි බන් මට තරහා ගියෙ නැ දුක හිතුනා මිසක් මම ආදරෙ කියන දේගෙන නම් හිතපු විදිය වෙනස් උනා ඒත් වයිර කලෙ නැ බන් තාමත් ආදරෙ මිසක්
No comments:
Post a Comment