8
මෙකි කිව්ව නෙ අපි කතාකරනා වැඩි කියලා එත් බන් ඒකිම ෆ්‍රෙන්ඩ් ශිප් එකට කතා කරනවා කිය කිය හැමදෙම කියනවා දන්නෙම නැ පොඩි පොඩි වලි යනවා ආයෙ යාලුවෙනවා මව බදින්න වෙන්නෙත් නැ කිව්වම මම කිව්වා එහෙනම් මමත් පාඩුවෙ ඉන්නම් ආයෙ කතාකරන්නෙත් නැ කියලා ඒකි ඒ පාරත් ආවුල් වෙනවා ඒකට කැමතිත් නැ මම ඒකිව මග අරිනවා වග් ගානට දාල කතකරනවා මම එහෙම නැනෙ මම වැරදි කරයෙක් කියලා හිතෙනවා ඒ වෙලාවට මම් ඉතින් අයිත් කතාකරනවා
කොහොම හරි දැන් සතියකට විතර කලින් වෙනකං ඔහොම තමයි මේ ලගදි දව්සක් මට පුඩින් හදලා දුන්නා රැ 10ට විතර ගෙවල් ලගට ගිහින් අරන් ආවෙ ඒකත් බැන බැන දුන්නෙ කවුරු හරි ආවොත් ඉවරයි කියලා තාප්පෙ උඩින් තියලා යන්නම් කිව්ව මම ලෙඩෙ දැම්ම ඒකිගෙ අතින්ම නට දුන්න අතෙ බදින නූල ඒක ලබුන දවසෙ මට නින්ද ගියෙත් නැ බන් හරියට මාව විදියට මට ඒක ව්ටිනවා මට් ඒ වගෙ පොඩි දෙවල් ඇති බන්
ඕනෙ කියලා මම යන ගමන්ම අරන් ගියා ගෙදරට කිව්වෙ පිරිතක් කියලා ආයෙ ගෙදර ගිහින් අම්මලටත් දෙන්න කිව්වා මේක රස නැතිව ඇති අම්මට කියන්න කිව්ව පස්සේ ආයෙ හදලා දෙන්නම් කියලා ඊට පස්සෙ දවසෙ ඔය ගැන කියලා මම කිව්ව එක පාරක් ඔයාගෙ මන් දිහා හරියට බලාගෙන හිතෙ තියෙන හැමදේම කියන්න ඔනෙ කියලා ඇයි අනිත් දව්ස් වල හරියට දෙයක් කියන් වෙන්නෙ නැ විනාඩි 10-15ඉ හම්බ වෙනන්නෙ ඒකත් හෙන බාදාවිම්, ඔහොම මැසෙග් කර කර ඉදල හවස ඒකි කීල්ස් යනවා
කියල මැස්ග් එකක් දැම්මා මම මැග් එකක් දැම්ම මම එන්නද කියල රිප්ලයි නැ ආයෙ දැම්ම හරි හරි මම එන්නෙ නැ කියලා ඒත් නැ පස්සෙ මම කෝල් කල 4න් එක ඕෆ් අරකි අර මැස්ග් එක දැම්ම ගමන් ඕෆ් කරලා මම අනිත් එකට ගත්තා දැන් විනාඩි 10ක් විතර ගිහිල්ලා මම කලුවැල්ලට යනකං කොල් කල අනිත් නම්බර් එකට මේකි කීල්ස් ගිහිල්ලා එන ගාමන් කිව්ව මම එන්නද අහන්නත් කලින්,
එයාලගෙ අංකල් කෙනෙක්ගෙ ගෙයක් ලග පාරක් තියෙනවා එතනට නම් එන්න එපා කිව්ව මමත් ගියෙ නැ (වෙනද එතන ඉන්නවා කෝල්ස් ගන්න එහෙම )
මම කිව්ව එහෙනම් මම වෙනද ඉන්න අපෙ ගෙවල් ලග ඉන්නම් කියලා ඒකි එතනට ආවා පාරෙ සෙට් එකක් හිටිය නිසා එහෙම්ම ගියා එදා මාත් එක්ක තරහෙන් වගෙ කතාකලෙ බලපන් ඒකිම එන්න එපාලු එහෙම කියල මම ගියොත් තව ලෙඩක් ඒත් ඒකි මම ආවෙ නැති එකට තරහෙන් හිටියෙ ඒක ඇහුවම නැ එහෙම ඇවුලක් නැ කිව්වා ඔය අවත් එකයි නැතත් එකයි කිව්වා අනිත් එක ඔයා කියන්නෙ මම
කියන ඕනෙ දෙයක් කරනවා ඒත් දෙයක් කිව්වම කරන්නෙත් නැ කිව්වා ඔහොම ආයෙ පොඩි පොඩි සීන් වලට අවුල් උනා හැම වෙලාවෙම මම වැරදි කාරයා මේකි ආදරෙ පෙන්වන්නෙ නපුරු කමින් බන් ඔනෙ දෙ කෙලින්ම කියන්නෙ නැ
මම කලින් කිව්වෙ මේකි අර කොල්ලගෙ සීන් එක ගැන දුක කියනවා කියල ඒ වෙලාව්ට මචන් මහ මෝඩ කතා කියන්නෙ කොච්ච්ර පන්ඩිත උනත් කාට හරි ලේසියෙන්ම රවට්ට ගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා ඔය බය නිසාමයි මම මේකි ගැන වැඩිපුර හොයලා බලන්නෙ
මම ආදරෙ කල මිසක් මේකිගෙන් අතල් එකක් ගන්න හිතුවෙ නැ කවදාවත්ම මම මේකිට කියනව නිතරම දුකෙන් ඉන්න වෙලාට කාත් එක්කවත් කතාකරන්න එපා ගොඩක් මිනිස්සු බලන්නෙ එහෙම ඉන්න කෙනෙක්ව රවට්ටගෙන ඒකෙන් අයුතු ප්‍රයොජන ගන්න කියලා මොකද මේකිට නැයෝ වෙන අයියලා සහ උන්ගෙ යාලුවො කෝල් කරනවා මම අහනවා ඔය මත් එක්ක විතරද අනිත් අයත් එක්කත් මේවා කියනවද කියල,
පිස්සුද මම එක එක එක්ක මේවා කියන්නෙ නැ මම ඔයාට මේවා කියන්නෙ ඔයා එක්ක කතාකරද්දි මගෙ හිතට නිදහසක් දැනෙනවා ඔයා එපා කියන නම් ඔයාට වත් නොකියා ඉන්නම් කිව්වා
කොහොම හරි අර කොල්ලගෙ වැරද්දක් කිව්වම් මම මේකිට කොච්ච්ර ආදරෙ කලත් එවා ගැන තව පෝර දල මේකි සහ ඌ කොට්වන්න හැදුවෙ නැ මට ලැබෙන්නෙ නැත්නම් අඩු ගානෙ මේකි හරි සතුටින් ඉදිවි කියලා තව චානස් එකක් දිලා බලන්න කිව්වෙ මම ඌ කරන වැරදි හැම වෙලාවෙම සාදරනය කරන්න ගියා වෙලාවක් නැතුව ඇති අනම් මන්ම් කියලා ඒ මෙකිගෙ හිතෙ තියෙන තරහ අඩු කරන්න ,මම මුලින්ම ඌ ගැන කිව්වම හොයලා බලල කිව්ව මිනිහා හරි යන්නෙ නැ කියල ඌ නිකන් බඩුකාරයෙක් වගෙ ඇෆ් බි එහෙමත් ඉන්නව උගෙ වැඩ උනත් දිරෙව්වෙ නැ ඒක නම් මුලින්ම කිව්වා එහෙම කරපු මට මේකි අන්තිමට කිව්වෙ මම නිසාලු ඌ එයාට කැමති නැත්තෙ මම එක එක දේවල් කිව්වලු ඒකිට ඌව එපා වෙන්නත් ඒකලු හේතුව ,මම ඇහුවා පරන මම කිව්ව කරපු දෙවල් ඒ පාර කියනවා මට ඔවා අහන් ඉන්න බැලු නවත්වන්න ලු ඔය කතාව හෙට අනිද්දට මම ඒකිට දිපු දෙවල් ගෙනල්ල දෙන්නම් කිව්වා
මම ඉස්සර ඔහොම කිව්ව්වම. පස්සෙ මම එකිගෙ අත අල්ලා තියෙන එවා ගැන කියොනවා අර ප්‍රශ්නෙ මගෙන් ඇහුවම මට සිරාවට නිකන් ඇඩුනා වගෙ මට එහෙම දැනුනෙ අන්තිමටම අපෙ පොඩි අයියා නැති උනාම ඊට පස්සෙ මම ජිවිතෙට අඩන්නෙ නැ කියල හිතුවා ,මගෙ හිතත් ඒ ගනට හැදිලා තිබුනෙ ලොකු අයියා නැති වෙලත් හිතෙ දුක තිබුනා ඒත් කදුලු පිට උනෙ නැ මම පැත්තකට වෙලා හිටියා
කොහොම හරි අර සින් එකෙන් මට එපාම උනා බන් කෙල්ලො මට වචනත් හිර උනා පස්සෙ ඒකිටත් තෙරුනා මම අවුල් ගියා කියල මේකි ඒපාර කියනවා සමාවෙන්න මට ඔයා දන්නවා නෙ මම කටට එන හැමදේම හිතන්නෙ නැතිව කියනවා නෙ .ඔයා ඒවා ගනන් ගන්න එපා මම අමාරුවෙන් වචන ගලපගෙන කිව්වා ඔව් කලින් එහෙම කිව්වම මම ඒක දන්න නිසා හිනා වෙලා මොනව හරි කියලා ඒක අමතක කරනව් කියල ඒත් අද නම් ඔයා ඒක කිව්වෙ හිතලමයි මට ඒක හොදට දැනුන මම අද ඔයා එක්ක කතාකරලා මේ හැමදෙයක්ම ඉවරකරලා සතුටින් පැත්තකට වෙන්න හැදුවෙ ඒත් කමක් නැ ඔයා හොද කෙනෙක් ලග සතුටින් ඉන්න ඒයත් මම වගේම ඔයාට ආදරෙ කරන්න ඕනෙ මම කලින් කිව්ව බන( මේකි මට කියන්නෙ හොදට බන නම් දන්නවා කියලා උපදෙස් වලට)මතක තියාගන්න මහංසි වෙලා විභාවෙ ගොඩ දාගන්න කිව්ව මේකි අර කතාවට සොරි කියලා සතුටින් ඉන්න පරෙස්සමින් ඉන්න බුදුසරනයි අයියෙ කිව්ව
සම්හර විට මට මෙච්ච්ර දෙවල් උනත් මම තාමත් ආදරෙ කරනවා ඇති ඒකයි කිසි දෙයක් කිව්වෙ නැත්තෙ
මේකි මුලින් කිව්ව වගෙ මට විදවන්න වෙන නිසා කැමැති වෙන්නෙ නැ කියල ඒකත් ඇත්ත මට පස්සෙ පස්සෙ ගොඩක් තැන් වලදි මේකිව එපා වෙන දෙවල් මට බොරුවට කිව්වා මේකි ඇත්තටම මම ගැන හිතුවා සම්හර වෙලාවට ඒක මට හොදටම තේරුනා එක දව්සක් මුල්ම කාලේ මට් බැනලා කත නොකර ඉදලා අයෙ රැ කෝල් කරල කත කරන ගමන් මම මේකිට ආදරෙ යි කිව්වම ටිකක්
වෙල අහන් ඉදල මේකි කිව්ව්ව මාව අමතක කරන්න රත්තරං කියලා පස්සෙ මේකි මාව එයාලගෙ අම්ම්මලට සහ මේකිට හරියන්න හදාගන්න බැලුව එත් බන් කලින් වැරදි හදන්න බැනෙ දැන් මටම උනත් මහ ලොකුවට වෙනස් වෙන්න බැනෙ මේකිට අරුගෙ සීන් එකෙන්
මට කැමති වෙන්න බැරි හෙතු කිව්වෙ ගොඩක් යාලුවො අර නැයො වෙන අයියා එහෙම දන්වාලු ඉතින්
ඒකි දැන් අයින් උනොත් චාටර් කෙල්ලෙක් කියල කියයි ලු දැන් ජිවිතකාලෙම විදෙව්වත් ඒහෙම කරන්න බැරි ලු අනිත් එක ඒකි දන්නවා මම ආයෙ කෙල්ලො දපස්සෙ යන්නෙ නැ කියල මගෙ හැමදෙයකම කිව්ව කෙල්ලො මට කැමති වෙලා ලං වෙලා ආයෙ උන්ටම් එපා වෙලා ගියා මම කාටවත් ආදරෙ කලෙ නැ කියලා මම එහෙම කරන්න හිතුවෙ නැ කියලා මට අන්තිමට කිව්ව කිවෙ ටෙක් එකට හරි කොපියුටර් කෝස් එකක් හරි කරන කියලා ඔය ආදරෙ කරන එකා නෙ ඇත්තටම
ඒකි මවා අතල් එකට ගන්න ඇති කිව්වෙ මම අර පද පේලී එකෙ ලිව්ව එක උබට පෙන්නුවෙ ඒ මට එහෙම හිතුන වෙලවක මටත් එහෙම හිතුනා බන් මම ආතල් එකක් උනා කියල තමත් හිතෙනවා මාර තරහයි දුකයි ඒ වගෙම මට අදරෙ කල නිසා ඒකිව එපා කරවන්න කිව්ව කියලත් හිතෙනවා
ඒ කොහොම උනත් මම ආයෙ ඕකි පස්සෙ යන්නෙ නැ ඒකක් ඒකිට ආදරෙ කරන නිසා මම කැමති
හොද සාල්ලි කාරයෙක් ඒකිට ඇත්තටම ආදරෙ කරන හම්බ වෙනවට අනිත් එක බලපන් මුල ඉදලම ඒකිගෙ පොඩි හිනාවටත් සතුටු උන මට එක දව්සක් සතුටින් ඉන්නවා දව්ස් 2ක් දුකෙන්, මම දන්නවා ඒකිව මට ලැබුනත් මම දුක් වින්දත් ඒකිව සතුටින් තියන්න උත්සහ කරනවා කියලා මට බැ බන් ඔහොම ජිවිත කාලෙම විදවන්න, මට කොච්ච්ර ප්‍රශ්න තිබුනත් මම කොච්චර ආතල් එකෙ හිටපු කොල්ලෙක්ද
මම ආයෙ කිසිම දෙකට දුකට හෝ සතුටට ඒකි ගැන හිතන්නෙ නැ කිව්වට ටික කාලයක් යයි ඒකිව අමතක කරන්න සම්හර විට බැරිම වෙයි ඒත් ආයෙ ආදරෙ ඉල්ල ඉල්ල පස්සෙන් යන්නෙ නැ
හොද සාල්ලි කාරයෙක් ඒකිට ඇත්තටම ආදරෙ කරන හම්බ වෙනවට අනිත් එක බලපන් මුල ඉදලම ඒකිගෙ පොඩි හිනාවටත් සතුටු උන මට එක දව්සක් සතුටින් ඉන්නවා දව්ස් 2ක් දුකෙන්, මම දන්නවා ඒකිව මට ලැබුනත් මම දුක් වින්දත් ඒකිව සතුටින් තියන්න උත්සහ කරනවා කියලා මට බැ බන් ඔහොම ජිවිත කාලෙම විදවන්න, මට කොච්ච්ර ප්‍රශ්න තිබුනත් මම කොච්චර ආතල් එකෙ හිටපු කොල්ලෙක්ද
මම ආයෙ කිසිම දෙකට දුකට හෝ සතුටට ඒකි ගැන හිතන්නෙ නැ කිව්වට ටික කාලයක් යයි ඒකිව අමතක කරන්න සම්හර විට බැරිම වෙයි ඒත් ආයෙ ආදරෙ ඉල්ල ඉල්ල පස්සෙන් යන්නෙ නැ
No comments:
Post a Comment