Wednesday, October 1, 2014

6 සිතින් අදිනවා ආපසු යන්න නොදි



6

ආයෙ සති දෙකක් විතර ගියා මේකි මට මැසෙජ් එකක් එවලා "ඔය හොදින් නේද දුකින් ඉන්න එපා අයියෙ සතුටින් ඉන්න කියලා
" මමත් මම හොදින් ඉන්නවා කිව්ව ආයෙ වෙන දෙයක් කිව්වෙ නැ"

 ඔහොම සතියකට විතර පස්සෙ
කොහොම හරි මේකි දවසක් රැ 11 විතර මැසෙග් කලා ඔයා සතුටින් ඉන්න කෝන්ඩෙ ටිකක් වවාගන්න උඩට පිරන්න එපා රැවුලත් කපලම දාන්න එපා වගෙ එවා මම කොන්ඩෙ බෙකම් දාන්නෙ ඒකට ඉස්සර බනිනවා ගොඩයා වගෙ කියලා ඔහොම මැසෙජ් කර කර ඉදල අන්තිමට මට මැරෙන්න හිතෙනවා අයියෙ කිව්වා ඒ සැනින්ම මම කෝල් කලා ගොඩක් වෙලවකට පස්සෙ ආන්සර් කලෙ ඒ පාර මේකි
කියන්න ගත්තා විස්තර අර කිව්ව ඉන්ගිනේරුවා ගැන ඌ වැඩිය මේකිව දැන් ගනන් ගන්නෙ නැ කොයි වෙලෙත් කුනුහරුපෙන් බනිනවා
ගහන්නත් හදනවා මිනිස්සු ඉන්න නිසා නිකන් ඉන්නවා මට පව් කියල හිතුනා, ඒවා ඇහෙද්දි මටයි බන් මැරෙන්න හිතුනෙ මම ඉතින් හිත හැදෙන්න දෙවල් කිව්ව ඔච්ච්ර ඔයාට ආදරෙ කරන තාත්තා නිසා ඔහොම දෙයක් කරගන එපා වගෙ එවා පස්සෙ මේකි හොදමයි අයියෙ දැන් ඔයා දොයි යන්න කිව්ව
මම මොකුත් කරගන්නෙ නැ කියලා  මම එදා රැ ඒකිගෙ ගෙවල් ලග පාරට වෙලා හිටියා පැය 3ක් විතර  ගෙවල් ලග ගගක් තියෙනවා අනිත් එක මුහුදත් කිට්ටුයි නෙ පස්සෙ හිතුන මේකි ඒ තරම් මෝඩ වැඩක් කරගන්න එකක් නැ කියල මම් ගෙදර ආවා  ඒ ආවත් මට නින්දක් නැ බන් ඒකි ගැන හිත හිත හිටියා


ඔකා එක්ක මොකක හරි කේස් එකකට පස්සෙ මට කෝල් කරනවා ගොඩක් වෙලවට මිස් කෝල් එක්කො කෝල් මී මැසෙග් මමත් බුරුවා වගෙ කෝල් කරලා අහන් ඉදලා හිත හදනවා මට ඌගෙ නම විස්තර ඔක්කොම කිව්ව ඌ මෙලො රහක් නැ බන් හැබැයි සල්ලි එහෙම තියෙන ඉගෙන ගත්ත එකෙක් මේකිට කොල්ලෙක් නැති නිසා එකිගෙ යාලුවෙක් තමයි සෙට් කරල තියෙන්නෙ මේකිගෙ
අයියා කෙනෙක්ගෙ යාලුව ලු මම කිව්වම් හරි යන්නෙ නැත්නම ඔහොම විදවන්නෙ නැතුව ඔක නව්ත්ව්න්න කියල  උන් දෙන්න හම්බ වෙන්නෙ යන්නෙ පිශා හට් හරි kfc එහෙම ලු සම්හර යාලුවො එහෙම දන්නවාලු දෙන්නගෙ අෆයාර් එක අනිත් එක කෙල්ලගෙ ගෙවල් ලග
කොල්ලෙක් අරුගෙ යාලුවා උන් දන්න නිසා මම මේක නව්වත්වන්නත් බැරි ලු මම  ඇත්තමට යාලුවෙක් වගෙ ඒකි අඩපු හැමදාම ලගින් හිටියා මට ආයෙ එයාගෙ ආදරෙ ඔනෙ උනෙ නැ ඒත් දුක අහගෙන හිටියා මම දන්නවා නෙ හිතෙ දුක කියන් කෙනෙක් නැති උනාම පිස්සු හැදෙනවා මොකද මමත් එහෙම දුක් වින්ද නෙ ඒත් මේ කෙල්ල නිසාමයි එහෙම වෙලත් මම අතෙ සල්ලි නැත්නම් කොහොම හරි සල්ලි දාගෙන කාගෙන් වත් දෙයක් ඉල්ලපු නැති මම සම්හර යාලුවොන්ගෙන් සල්ලි ඉල්ලුව කාර්ඩ් දාගන්න උන් හිතුවෙ මම මල් කඩන්න කියලා ඒත් මම නිකන් දුක් වින්දා බන් ඔය නෙට් එකෙන්
හොයපු තුට්ටු දෙකත් රීලොඩ් දාපු එක කලෙ ඇත්තටම බන් ඒයා දුකින් ඉන්න වෙලාවට ඒකිට වඩා මා දුක් උනා මට අච්ච්ර දෙයක් කරලා තිබුනත් මම ඒකිට අනුකම්පා කලා බන් පස්සෙ ඔය හේතුව නිසාම ආයෙ මට අරකි ගැන  හිතිලා කලින්ටත් වඩා අදරෙ කලා  ඒ වැඩිපුරම ඒකිත් මම වගෙ එයාට එච්ච්ර දෙයක් කලත්  ඒ වගෙ ආදරෙ කරනවා මමත් ඒ වගෙ නෙ






No comments:

Post a Comment