Wednesday, October 1, 2014

9 රැවටුන තරම් ඔබ හින්දා මං කවුරුත්ම දන්නේ නෑ තවත්


 9
අරකි කිව්ව නිසා මගෙ සල්ලි අපරදෙ කියල හුලං ටේල් එකක් ගන්න එතකොට ලාබයි කියලා මම වෙනම් 4න් එකක් ගත්තා මාස 3කට විතර කලින් එකෙ ඒකි එව්ව මැසෙග් 1200 ගානක් තියෙනවා මගෙ අනිත් එකෙයි වට්ස්ඇප් චැට් නැතුව ඕවා මගෙ ලග තියෙනවා මම ඒකි මට ලොකු ට්ලොක් එකක් දුන්නා හරියටම 1001 වෙනි මැග් එකෙදි මම ඒකිට කිව්වා දැන් ඔයා ඔය එවෙවෙ මේ 4න් එකට 1001
 වෙනි මැසෙග් එක කියලා ඒකි අහනවා මම එච්ච්ර එව්වද කියලා මම ඒපාර අනිත් එව ගැනත් කිව්වම් මෙකි අහනවා ඔවා අයින් කරන්නෙ නැද්ද කියල මම කිව්ව බය වෙන්න එපා ,මම ඔව කාටවත් පෙන්වන්නෙ නැ නිකන් තියන් ඉන්නෙ කියලා

අනිත් එක බන් මගෙ ලග ඒකියි මායි අතර වෙච්ච ගොඩක් කෝල් වල රේකොර්ඩ්ස් තියෙනවා මට ඔනෙ නම් එවා කියල බය කරගන්නත් තිබුනා ඔ ඒත් මට එහෙම ඔනෙ නැ බන් මම ඒවා ඒකිට කියන්න ගියෙත් නැ ඔය කෝල් රෙකොර්ඩ් කරත් උවමනාවකට නෙමෙයි කලෙ කොල්ලෙක් උගෙ නොකියා n70 ට කෝල් රෙකෝර්ඩ් සොෆ්වයාර් එකක් හෙව්වා
අනිත් එවයි බීප් ශද්දෙ ඇහෙනවානේ මේකෙ එහෙම් නැ, මට ඔක දුන්න  ස්ල්ලි වලට කි එක ගන්න ඔනෙ කී එක අරන් දිපන් මම සල්ලි දෙන්නම් කියලා මම මගෙ එකට දාල ටෙස්ට් කලෙ

මර සීන් එක අද 8.30ට විතර අරකි ලැන්ඩ් ලයින් එකට කෝල් කලා අපෙ නගා අන්සර් කලෙ කෝල් එකක් කියලා පස්සෙ මට දුන්නා, අරකි පුරුදු චන්ඩි පාර්ට් එකෙන් හිනා වෙවි
අහ් සහෝදරයා ගැවා(හිටපු ගමන් අපි අඩො පඩො කියල කතකරනෙ)
මමත් මොකද ඇහුවා ඒකි අහනවා මොකක් මම අයෙ ඇහුවා මොකද? කියලා (තරහෙන් වගෙ)
අහ් සොරි නිකන් වැරදිලා ගත්තෙ කිව්වා(පව් කියල හිතුනා බන් අර ෆන් විදියට කතාකල කෙල්ල එක පාරට දුකෙන් අරම කිව්වෙ මම විනාඩි දහයක් විතර හිටියා ඒකි මට කල වඩෙ වැරදි තමයි ඒත් මට එහෙම කරන්න බැ බන් මම ආයෙ කෝල් කල ලැන්ඩ් එකෙන්ම දෙපාරක්ම ඒකි 4න් එක අන්සර් කලෙ නැ කට් කලා ,බලපන් මම ආයෙට්‍ර්හ් වැරදි කාරයෙක් උනා මේ වැරදි කර හැගිම මුල ඉදලම මගෙ හිතට දාල තමයි එයා මට් එක්ක තරා වෙන්නෙ මම් ඉතින් පිස්සි වගෙ සමාව ඉල්ල ඉල්ල හරියට නින්දක් ව්ත් නතුව ඉන්නවා

මට ඒකිට කියන්න කියල ඉතුරු වෙලා තියෙන්නෙ මාව අතල් එකට අර ගත්තට ස්තුති කියලා තමයි,
මොනවා උනත් ඒකි නිසා මම ජිවිතෙ ගැන සැහෙන්න ඉගෙන ගත්තා මට ආයෙ ඒකිව ඔනෙ නැ බන් අඩු ගානෙ කතාකරන්න වත් ඒත් බන් මම කිව්ව වගෙ මට ඒකි මොන දේ කලත්
මම ඒකිට අද ලොකු සීන් එකක් දැම්මා මම එහෙම කරන මිනිහෙක් නෙමෙයි බන් ඒකයි පස්සෙ මටම අවුල් වගෙ ඒ ගැන ,අනෙනෙ මන්ද බන් මේ අද මම ආයෙත් 4න් එක ඔන් කලා අරකි එක්ක චැට් කල ඒකි දැන් ටිකකට කලින් හිස් මැසෙග් එකක් එවලා
මම කොල් එකක් ගත්තා ඒකි කියනවා ආයෙ එකට මැසෙග් එවන්න එපාලු මම කිව්ව මම එව්වෙ නැ කියලා ඊට පස්සෙ කියනවා ඔව් මම කිව්වෙ මම එව්ව එකට රිපල්යි කරන්න එපා කියල ලු මට පිස්සු ව්ගෙ බන් පස්සෙ කිව්වා එදා මම ඔයට කෝල් කලෙ අනිත් 4න් වැඩ නැති නිසා මට ඔයාව මතක් උනා නිසා කියලා මම කිව්ව මගෙ ඔලුව අවුල් එකයි මම එද මොකද ඇහුවෙ කියලා මේකි අහන්ව ගෙදර එකෙ ඇස් ඇම් ඇස් එන්නෙ නැද්ද කියලා සුවර් එකට මගෙ 4න් වැඩ නැති නිසා ඒකට මැසෙග් කරන්න ඇති
අර කලින් මොකද ඇහුවම මැසෙග් එකක් එවලා ආයෙ ඩිස්ටර්බ් කරන්නෙ නැ සමාවෙන්න මම ඔයාගෙ නම්බර් එකත් දැන් හිතින් අයින් කරන්වා කියල පස්සෙ ඒක මට ලැබුනෙ

ම්හ කරුමයක් බන් මොකට ලව් කලද මන්දා මම දැන් ආයෙ කෝල් කරන්න හිතෙනවා ඒත් කෝල් කරන්න හිතෙන්නෙ නැ මට වෙන දේවල් නිසා


නැ බන් උදෙ ඉදන් ඔලුව විකාර වෙලා මම කලින් කිව්වෙ මෙන්න මේ සින් එක නිසා
"දැන් ඕකි හිතනවා මම දැන් ඒකිට ලොකු ලයින් දානවා කියලා ඒත් බන් කලින් මට කිව්ව එවා නිසා මැසෙග් කරන්න හිතෙන්නෙ නැ ඒත් පව් කියල හිතෙනවා මට කතාකරලත් මම නිකන් නරුමයෙක් වෙනවා කියලා " ඒකි මට කොහොමද බලන් කතාකල නෙ එහෙම වෙලත් මම් එයාව ගනන් ගත්තෙ නැ වගෙ මටම් හිර්තෙනවා ඒහෙම කලෙත් මට ආයෙ රිද්දගන්න බැරි නිසා

උදෙ ඉදන් ඕක ගැන හිතුවා බැරිම තැන දැන් ඔය සීන් එක කියලා මැස්ග් කරා මේකි 4න් ඔෆ් කරලා  හේතුව මොකක්ද මම මැසෙග් කරයි කියල මාව ආත්ල් එකට ගනන්ද එහෙම නැත්නම් මම ඒකිම උදෙ 2පාරක් අරගෙන කතා කරලාත් ගමනක් යනව කිව්වමත් වෙනදා වගෙ ගිහින් ආවද කියලවත් මැස්ග් එකක් වත් දැම්මෙ නැති නිසාද ඒකිව්වෙ මම එකි කතාකරලත් මම ආයෙ කතාකලෙ නැති නිසාද


ඒක තමයි බන් මම කිව්වෙ මේක මහ සංකිර්නයි කියල මේ කතාව මටත් එක එක වෙලාව්ට එක එක ඒවා හිතෙනවා ඒ සම්හර විට එකිට තාමත් ආදරෙ කරනවා ඒත් මම මේකිව තෙරුම ගත්ත විදියට මට හිතෙන දේ කියන්නම්

මෙකි සිරාවටම මට කැමැති උනා පස්සෙ මම ගැන හැමදෙයක්ම කිව්වම ඒකිට මට කැමැති වෙන්න බැ අනිත් එක ඒකිගෙ යාලුවෙක් ඉන්න්වා ඒකි මට ඔරවනවා ඒකි ලේඩෙ ලු ඒකි ඉන්න තැනකින් මම යනවා දැක්කත් ඕය හේතු නිසා අර යාලුවා එක්කත් මේකි තරහෙන් හිටියා ඒත් මට වෙන වෙන හේතු කිව්ව මම් කොහොම හරි කියල අයෙ එකිව ශෙප් කෙරෙව්වා මම් කොයි වෙලෙත් කිව්වෙ මම නිසා ඔයාට දැන් ලැබිලා තියෙන කිසි දෙයක් නැති කරගන්න එපා කියලා

කොහොම් හරි ඔය අතරෙ අර කොල්ලා ගැන මෙකිගෙ ඔලුවට ආවා ඇත්තටම බැලුවොත් ඌ මට වඩා හොදයි නෙ ඒත් මේකි සමහර විට අරුගෙන් මගෙ වගෙ ආදරයක් බලාපොරොත්තු වෙන්නත් ඇති මොකද මේකිම කිව්ව නෙ මම අහන කං ගොඩක් කල්බලන් හිටියා කියලා ඌ මේකි අදින විදිය කතාකරන විදිය යාලුවො ඇෆ් බි 4න් නම්බර් ඔය හැම හැමදේම වෙනස් කරන්න කියලා ඒ කිව්වෙ මෙකිව එහෙම්මම වෙනස් කරන්න හදලා ඒත් මම ආදරෙ කලෙ අර හිටපු කෙල්ලට මයි මගෙ ඉස්සර හිටපු පිස්සිටමයි මොන දෙ උනත් මහ කරුමයක් වගෙ බන් මම තාමත් ආදරෙ කරනවා




No comments:

Post a Comment