3
ඔහොම විදව විදව ඉන්න කොට මම දවසක් අහම්බෙන් දැක්කා මේයා අර මල්ලිගෙ ගෙදර යනවා සාරි එකක් ඇදගෙන් මට නිකන් පිස්සු වගෙ එයාලගෙ ගෙවල් ලගින් කීපසැරයක් එහට මෙහට ගියා එත් පේන්න නැ මම අර කොල්ලට කෝල් එකක් ගත්තා අරන් ඇහුවා උබලයි පැත්තට
සුරංගනාවියක් ආව නෙද කියල

ආව නෙ මොනවද කරන්නෙ ඇහුවම ටිවි බලනවාලු එයා
මම කිව්ව 4න් එක දියන් කියලා මු බයෙ බැ කිව්වා ඒත් මට හිතුන ව්දියට එයත් අහං හිටියෙ


මෙයට කිව්ව නෙ මට එන්ග්රිසි බැ කියලා එයා එයාගෙ පොත් වගයක් තියෙනවා ඒ ටික දෙන්නම් අර මල්ලිගෙන් ඉල්ලගන්න කිව්වා මොනා හරි කෝස් එකක් කරන්න ලු හැමදාම වචන 10ය ගානෙ පාඩම් කරලා එයාට කියන්න කිව්වා මම පැනපු ගමන් හා කිව්වා(මට කතාකරන්න චන්ස් එකක් නෙ)

මම ඇහුවා කොහොමද කියන්නෙ ඔයගෙ 4න් වැඩ් නැ නෙ මට පාවිච්චි කරන අනිත් නම්බර් එක දෙන්න
කිව්වම් බැ කියල, පස්සෙ කිව්ව බලමු බලමු කියලා තිව්වා
එද රැ මැසෙජ් එකක් ආවා වෙන නම්බර් එකකින් බැලින්නම් අරකි යාලුවෙක් වගෙ ආසරෙ කරන්න වෙන ඒවට එන්න එපා කියලා ,ආයෙ දව්සම කතාව කොටින්ම් කිව්වොත් අම්මා තාත්ත ගෙ ඉදන් අපෙ ගොඩක් ප්රයවට් දෙවල් පවා කිව්වා ඒත් මෙක ලව් එකක් නෙමෙයිලු මගෙ මොබිටෙල් ඒකිගෙ ඩයලොග් මැස්ග් 50-100ක් විතර දවසට කොටනව මගෙ සල්ලි ආපරදෙ කියල whatsapp දාගන්න කිව්ව මම වෙන 4න් එකක් අරන් ඒකත් කරා මැසෙග් කරන්න ගියාම මම ගොඩක් වැඩ පැත්තකට දානව කන්න ගත්තත් බත් එක පැත්තක පැය ගනන් තියෙනවා මගෙ ඔන්ලයින් වැඩත් ගොඩ ගැහිලා තිබුනා ඒත් මම මෙය මැසෙග් එකක් දැම්මගමන් රිපල්යි කරනවා එක මිස් කෝල් එකට මම කරන වැඩ නවත්වලා මේයට කෝල් කලා ඔහොම කාලයක් ගියා...

මෙකිම මේක ලව් එකක් නෙමෙයි කියන නිසා සම්හර වෙලාවට මම වැඩක හිටියොත් මැසෙග් වලට රිප්ලයි කරන්නෙ නැ එපා උන මෙසෙග් කරන්න එහෙම මගෙ වැඩ ගොඩක් පාඩු වෙනවා නෙ මේක නිකන් තේරුමක් නැ කියල හිතුන මම පාඩුවෙ ඉන්නවා දවසක් මේයා කිව්වා මම ඔයාට කැමැති වෙන්න හදන කොට ඔයා ලොකු ලයින් දානවා කියලා මම ආයෙ සිය සැරයක් විතර සමාව ඉල්ලලා ශෙප් කරගත්තා පස්සෙ ඒ ගැන කතාවක් නැ ඔහොම ඉදල එක දවසක් රැ කෝල් කරද්දි මේයා මට "මම ඔයාට ආදරෙයි අයියෙ" කිව්වා මට මිටර් නැ ඒකි කිව්වෙ මොකක්ද කියලා කැමති අකමැති සින් එක නිසා නිකන් පිස්සු වගෙ මම ආයෙත් ඇහුවා මොකක්ද කිව්වෙ කියලා ඒ පාර එයා අයෙත් කිව්ව මම ඇත්තටම ඔයාට කැමැති කියලා.එදා නම් මම මාර විදියට සතුටු උනා ඒ වචන ටික නිසා මට හැමදෙයක්ම ලැබුනා වගෙ දැනුනා, ඒකත් දැන් හරි ලව් එකක් තියෙන්නෙ ඒක එයාම කිව්ව නෙ. ඔහොම සති 2ක් විතර ගියා පාරෙදි මෙයාව බලනවා මම මැසෙග් එකක් දැම්ම ගමන් එය පාර ලගට එනවා මේයා කිල්ස් එකට එහෙම් එන්නෙ අපෙ ගෙවල් පරෙන් කොහේ හරි යද්දි එහෙම විනාඩියක් 2ක් හම්බ වෙලා කතාකලා අපෙ ගෙවල් ගවින් එය යද්දි මට මැසෙග් එකක් දානව එන්න හදන්නෙ කියලා මම සම්හර වෙලාවට කන එක පැත්තක දාල දුවනවා පාරට පරක්කු උනොත් එයාව බලන්න වෙන එකක් නැ නෙ කියලා ඇයි මට දව්සටම එයාව බලන්න වෙන්නෙ ඔය කඩෙ ලගට එන හරි එහෙම නැත්නම් ගගපාරෙ සෙරා එක්ක ඇවිදින කොට විතරයි නෙ ඔහොම කාලයක් ගියා මට මෙයාව හම්බ වෙන්න උවමානව තිබුන ආතල් ගන්න නෙමෙයි බන් සිරාවටම මට ඔන උනා එයාගෙ අත අල්ලගෙන ඇස් දෙක දිහ බලන් මම ඔයාට ආදරෙයි කියන්න , ඒක මාර ඇස් දෙකක් බන් මහම මහ් නපුරු පාටයි ඒත් මාර ලස්සනක් තියෙන්නෙ ඕනෙ උන ටිකක් ලං වෙලා ඒ ඇස් දෙක දිහා බලන් ඉන්න ඒත් බන් එයා එක්ක මම ඉන්නවා කවුරුහරි දැකලා එයාගෙ තාත්තට කිව්වවොත් ඒ කෙල්ල හිර කාරියෙක් වෙනවා ඇයි හැමතැනම ඉන්නෙ එයාව අදුනන අයනෙ ඒත් එහෙම මාසයක් විතර ගියා ඒකි ආයෙ කියනවා අනෙ අයියෙ මේක තේරුමක් නැ, ඔයා වගෙ කෙනෙක්ට කවදාවත් අපෙ ගෙදරින් කැමති වෙන්න එකක් නැ ඔයාට කවදක හරි මම නිසා විදවන්න වෙනවා අයියෙ ඒක නිසා මාව අමතක කරලා වෙන හොද කෙනෙක් හොයාගන්න කිව්වා, එයා එහෙම් කියද්දි මට හිතුනෙම මම කොච්ච්ර වාසනවන්තයෙක්ද කියල ඒ මේ පිස්සි මට කොච්ච්ර ආදරෙද කියලා මම එයා ගැන හිතනවා වගෙ එයත් මං ගැන හිතනවා ඒ වෙලාවෙ එයාව මට නැති වෙන එක ගැන දුකක් තිබුනට ඒක එච්ච්ර දැනුනෙ නැ ඒකිගෙ ආදරෙ මට දැනුන නිසා ඒත් මට හිතුනා පස්සෙ විදෙව්වත් කමක් නැ මම් ඉන්න පුලුවන් හැම වෙලාවකම එයා ලග ඉන්නවා කියලා ඒයාට මාව එපා කියල යන දවසක් ආවොත් එදාට මට දුක හිතෙන එකක් නැ මම ඒයා එක්ක සතුටින් හිටිය මතකය මට ඉතුරු වෙයි කියලා
ඔහොම කාලයක් ගියා ගිහිල්ල මේයා එක පරට සමහර වෙලාවට ආයෙ 4න් වැඩ නැ වෙනදා වගෙ පෙන්නත් නැ කොල් කලත් වැඩ අනම මනම් කියල පස්සෙ කතකරමු කියලා නිකන් ඉන්නවා. දවසක් මම එයාලගෙ ගෙවල් කිට්ටුව පාරෙ උදෙ 9 ඉදන් හවස් වෙනකං එහාට මෙහාට ගියා මේයාට මොකක් හරි අවුලක්ද බලන්න මොකද සම්හරු දන්නවා අපෙ මේ සීන් එක එහෙම දන්න එවුන්ට සැක හිතෙනවා නෙ එකමයි වැඩිය එයා ඉන්න් තැන වලින් නොයා යන්නත් හිතුවා , මම එයාට වරදක් නොවෙන්න මම දන්න කොල්ලෙක් ඇහුවත් කිව්වෙ පස්සෙන් යනව දන්නෙ නැද්ද කතකරන්නවත් චාන්ස් එකක් නැ කියලා
තාත්තට එහෙම කවුරු හරි කියලද දන්නෙත් නැනෙ එහෙම උනොත් එයාට මොනවා වෙයිද මාර විදියට දුකෙන් බන් හිටියෙ.මම මැසෙජ් ගොඩක් දැම්ම ඔන්න හවස 5.30 ට විතර මෙයා මැස්ග් එකක් දැම්ම මමත් එක්ක ආයෙ කතාවක් නැ මේක කිසි තෙරුමක් නැති වැඩක් අනම් මනම් කියල පස්සෙ මම කිප සැරයක් කෝල් කලාම මෙයා ගොඩක් දෙවල් කිව්ව මට ඔය ජොබ් සීන් ඉගෙන ගත්තෙ නැති එවා එයාලගෙ පවුලෙ ලොකු කම් එහෙම එයා කිව්ව ඒව වල වරදකුත් නැති නිසා මම එයාට සතුටින් ඉන්න කියල ඇත්තටම මම පාඩුවෙ ඉන්නවා කියල හිතාගත්තා ඇත්තනෙ බන් ඒකි කියන්නෙ මම ආදරෙ කරන නිසා සම්හර වෙලාවට ආත්මාර්තකාමි වෙනවා ඇති ඒත් හිතල බලල මම තීරනයක් ගත්තා එයාට එයාගෙ ලස්සන ලෝකෙට වෙලා ඉන්න දෙනවා කියලා මම වගෙ බුරුවෙක් නිසා ඒයාගෙ සතුට නැතිවෙන්න ඕනෙ නැනෙ,ඒ හෙතුව නිසා වෙන්න ඇති මම දුකෙන් හිටියත් ආයෙ කෝල් කරන්නවත් ගියෙ නැත්තෙ
No comments:
Post a Comment