Wednesday, October 1, 2014

10



ඒක තමයි බන් එපා වෙනවා  අද ඒකිව කඩෙ ලගදි දැක්කා පිස්සු හැදෙනවා වෙනදටත් වඩා ලස්සනයි වගෙ
ටිකක් වෙලා මැසෙග් කරා මම කෝල් එකක් ගන්න කිප සැරයක්ම හැදුවා බන් ඒත් එහෙම හිතලා 4න් එක අතට ගත්ත ගමන්  පපුවට ඉදකටු වලින් අනින්වා වගෙ හුස්ම ගන්න අමාරුයි බන් ඒකිත් කොල් එක ගන්න එක මතක් කරන්නෙ නැ පාඩම් කරනවා එක්කො මොකක් හරි වැඩක් කියනවා මේකිට ඔනෙ මාත් එක්ක මෙහෙම් කතාකර කර ඉන්න, ඒත් කොහොම හරි මේ මගුල කියලා ඉවරයක් කරනවා බන්  ඒත් සමහර විට විදවන එක මට අයිති දෙයක් වෙන්න ඇති
 


9 රැවටුන තරම් ඔබ හින්දා මං කවුරුත්ම දන්නේ නෑ තවත්


 9
අරකි කිව්ව නිසා මගෙ සල්ලි අපරදෙ කියල හුලං ටේල් එකක් ගන්න එතකොට ලාබයි කියලා මම වෙනම් 4න් එකක් ගත්තා මාස 3කට විතර කලින් එකෙ ඒකි එව්ව මැසෙග් 1200 ගානක් තියෙනවා මගෙ අනිත් එකෙයි වට්ස්ඇප් චැට් නැතුව ඕවා මගෙ ලග තියෙනවා මම ඒකි මට ලොකු ට්ලොක් එකක් දුන්නා හරියටම 1001 වෙනි මැග් එකෙදි මම ඒකිට කිව්වා දැන් ඔයා ඔය එවෙවෙ මේ 4න් එකට 1001
 වෙනි මැසෙග් එක කියලා ඒකි අහනවා මම එච්ච්ර එව්වද කියලා මම ඒපාර අනිත් එව ගැනත් කිව්වම් මෙකි අහනවා ඔවා අයින් කරන්නෙ නැද්ද කියල මම කිව්ව බය වෙන්න එපා ,මම ඔව කාටවත් පෙන්වන්නෙ නැ නිකන් තියන් ඉන්නෙ කියලා

අනිත් එක බන් මගෙ ලග ඒකියි මායි අතර වෙච්ච ගොඩක් කෝල් වල රේකොර්ඩ්ස් තියෙනවා මට ඔනෙ නම් එවා කියල බය කරගන්නත් තිබුනා ඔ ඒත් මට එහෙම ඔනෙ නැ බන් මම ඒවා ඒකිට කියන්න ගියෙත් නැ ඔය කෝල් රෙකොර්ඩ් කරත් උවමනාවකට නෙමෙයි කලෙ කොල්ලෙක් උගෙ නොකියා n70 ට කෝල් රෙකෝර්ඩ් සොෆ්වයාර් එකක් හෙව්වා
අනිත් එවයි බීප් ශද්දෙ ඇහෙනවානේ මේකෙ එහෙම් නැ, මට ඔක දුන්න  ස්ල්ලි වලට කි එක ගන්න ඔනෙ කී එක අරන් දිපන් මම සල්ලි දෙන්නම් කියලා මම මගෙ එකට දාල ටෙස්ට් කලෙ

මර සීන් එක අද 8.30ට විතර අරකි ලැන්ඩ් ලයින් එකට කෝල් කලා අපෙ නගා අන්සර් කලෙ කෝල් එකක් කියලා පස්සෙ මට දුන්නා, අරකි පුරුදු චන්ඩි පාර්ට් එකෙන් හිනා වෙවි
අහ් සහෝදරයා ගැවා(හිටපු ගමන් අපි අඩො පඩො කියල කතකරනෙ)
මමත් මොකද ඇහුවා ඒකි අහනවා මොකක් මම අයෙ ඇහුවා මොකද? කියලා (තරහෙන් වගෙ)
අහ් සොරි නිකන් වැරදිලා ගත්තෙ කිව්වා(පව් කියල හිතුනා බන් අර ෆන් විදියට කතාකල කෙල්ල එක පාරට දුකෙන් අරම කිව්වෙ මම විනාඩි දහයක් විතර හිටියා ඒකි මට කල වඩෙ වැරදි තමයි ඒත් මට එහෙම කරන්න බැ බන් මම ආයෙ කෝල් කල ලැන්ඩ් එකෙන්ම දෙපාරක්ම ඒකි 4න් එක අන්සර් කලෙ නැ කට් කලා ,බලපන් මම ආයෙට්‍ර්හ් වැරදි කාරයෙක් උනා මේ වැරදි කර හැගිම මුල ඉදලම මගෙ හිතට දාල තමයි එයා මට් එක්ක තරා වෙන්නෙ මම් ඉතින් පිස්සි වගෙ සමාව ඉල්ල ඉල්ල හරියට නින්දක් ව්ත් නතුව ඉන්නවා

මට ඒකිට කියන්න කියල ඉතුරු වෙලා තියෙන්නෙ මාව අතල් එකට අර ගත්තට ස්තුති කියලා තමයි,
මොනවා උනත් ඒකි නිසා මම ජිවිතෙ ගැන සැහෙන්න ඉගෙන ගත්තා මට ආයෙ ඒකිව ඔනෙ නැ බන් අඩු ගානෙ කතාකරන්න වත් ඒත් බන් මම කිව්ව වගෙ මට ඒකි මොන දේ කලත්
මම ඒකිට අද ලොකු සීන් එකක් දැම්මා මම එහෙම කරන මිනිහෙක් නෙමෙයි බන් ඒකයි පස්සෙ මටම අවුල් වගෙ ඒ ගැන ,අනෙනෙ මන්ද බන් මේ අද මම ආයෙත් 4න් එක ඔන් කලා අරකි එක්ක චැට් කල ඒකි දැන් ටිකකට කලින් හිස් මැසෙග් එකක් එවලා
මම කොල් එකක් ගත්තා ඒකි කියනවා ආයෙ එකට මැසෙග් එවන්න එපාලු මම කිව්ව මම එව්වෙ නැ කියලා ඊට පස්සෙ කියනවා ඔව් මම කිව්වෙ මම එව්ව එකට රිපල්යි කරන්න එපා කියල ලු මට පිස්සු ව්ගෙ බන් පස්සෙ කිව්වා එදා මම ඔයට කෝල් කලෙ අනිත් 4න් වැඩ නැති නිසා මට ඔයාව මතක් උනා නිසා කියලා මම කිව්ව මගෙ ඔලුව අවුල් එකයි මම එද මොකද ඇහුවෙ කියලා මේකි අහන්ව ගෙදර එකෙ ඇස් ඇම් ඇස් එන්නෙ නැද්ද කියලා සුවර් එකට මගෙ 4න් වැඩ නැති නිසා ඒකට මැසෙග් කරන්න ඇති
අර කලින් මොකද ඇහුවම මැසෙග් එකක් එවලා ආයෙ ඩිස්ටර්බ් කරන්නෙ නැ සමාවෙන්න මම ඔයාගෙ නම්බර් එකත් දැන් හිතින් අයින් කරන්වා කියල පස්සෙ ඒක මට ලැබුනෙ

ම්හ කරුමයක් බන් මොකට ලව් කලද මන්දා මම දැන් ආයෙ කෝල් කරන්න හිතෙනවා ඒත් කෝල් කරන්න හිතෙන්නෙ නැ මට වෙන දේවල් නිසා


නැ බන් උදෙ ඉදන් ඔලුව විකාර වෙලා මම කලින් කිව්වෙ මෙන්න මේ සින් එක නිසා
"දැන් ඕකි හිතනවා මම දැන් ඒකිට ලොකු ලයින් දානවා කියලා ඒත් බන් කලින් මට කිව්ව එවා නිසා මැසෙග් කරන්න හිතෙන්නෙ නැ ඒත් පව් කියල හිතෙනවා මට කතාකරලත් මම නිකන් නරුමයෙක් වෙනවා කියලා " ඒකි මට කොහොමද බලන් කතාකල නෙ එහෙම වෙලත් මම් එයාව ගනන් ගත්තෙ නැ වගෙ මටම් හිර්තෙනවා ඒහෙම කලෙත් මට ආයෙ රිද්දගන්න බැරි නිසා

උදෙ ඉදන් ඕක ගැන හිතුවා බැරිම තැන දැන් ඔය සීන් එක කියලා මැස්ග් කරා මේකි 4න් ඔෆ් කරලා  හේතුව මොකක්ද මම මැසෙග් කරයි කියල මාව ආත්ල් එකට ගනන්ද එහෙම නැත්නම් මම ඒකිම උදෙ 2පාරක් අරගෙන කතා කරලාත් ගමනක් යනව කිව්වමත් වෙනදා වගෙ ගිහින් ආවද කියලවත් මැස්ග් එකක් වත් දැම්මෙ නැති නිසාද ඒකිව්වෙ මම එකි කතාකරලත් මම ආයෙ කතාකලෙ නැති නිසාද


ඒක තමයි බන් මම කිව්වෙ මේක මහ සංකිර්නයි කියල මේ කතාව මටත් එක එක වෙලාව්ට එක එක ඒවා හිතෙනවා ඒ සම්හර විට එකිට තාමත් ආදරෙ කරනවා ඒත් මම මේකිව තෙරුම ගත්ත විදියට මට හිතෙන දේ කියන්නම්

මෙකි සිරාවටම මට කැමැති උනා පස්සෙ මම ගැන හැමදෙයක්ම කිව්වම ඒකිට මට කැමැති වෙන්න බැ අනිත් එක ඒකිගෙ යාලුවෙක් ඉන්න්වා ඒකි මට ඔරවනවා ඒකි ලේඩෙ ලු ඒකි ඉන්න තැනකින් මම යනවා දැක්කත් ඕය හේතු නිසා අර යාලුවා එක්කත් මේකි තරහෙන් හිටියා ඒත් මට වෙන වෙන හේතු කිව්ව මම් කොහොම හරි කියල අයෙ එකිව ශෙප් කෙරෙව්වා මම් කොයි වෙලෙත් කිව්වෙ මම නිසා ඔයාට දැන් ලැබිලා තියෙන කිසි දෙයක් නැති කරගන්න එපා කියලා

කොහොම් හරි ඔය අතරෙ අර කොල්ලා ගැන මෙකිගෙ ඔලුවට ආවා ඇත්තටම බැලුවොත් ඌ මට වඩා හොදයි නෙ ඒත් මේකි සමහර විට අරුගෙන් මගෙ වගෙ ආදරයක් බලාපොරොත්තු වෙන්නත් ඇති මොකද මේකිම කිව්ව නෙ මම අහන කං ගොඩක් කල්බලන් හිටියා කියලා ඌ මේකි අදින විදිය කතාකරන විදිය යාලුවො ඇෆ් බි 4න් නම්බර් ඔය හැම හැමදේම වෙනස් කරන්න කියලා ඒ කිව්වෙ මෙකිව එහෙම්මම වෙනස් කරන්න හදලා ඒත් මම ආදරෙ කලෙ අර හිටපු කෙල්ලට මයි මගෙ ඉස්සර හිටපු පිස්සිටමයි මොන දෙ උනත් මහ කරුමයක් වගෙ බන් මම තාමත් ආදරෙ කරනවා




8 ලෙංගතුකම නෙතග තියා බලනා විට ඔබ


8
මෙකි කිව්ව නෙ අපි කතාකරනා වැඩි කියලා එත් බන් ඒකිම ෆ්‍රෙන්ඩ් ශිප් එකට කතා කරනවා කිය කිය හැමදෙම කියනවා දන්නෙම නැ පොඩි පොඩි වලි යනවා ආයෙ යාලුවෙනවා මව බදින්න වෙන්නෙත් නැ කිව්වම මම කිව්වා එහෙනම් මමත් පාඩුවෙ ඉන්නම්  ආයෙ කතාකරන්නෙත් නැ කියලා ඒකි ඒ පාරත් ආවුල් වෙනවා ඒකට කැමතිත් නැ මම ඒකිව මග අරිනවා වග් ගානට දාල කතකරනවා  මම එහෙම නැනෙ මම වැරදි කරයෙක් කියලා හිතෙනවා ඒ වෙලාවට මම් ඉතින් අයිත් කතාකරනවා
කොහොම හරි දැන් සතියකට විතර කලින් වෙනකං ඔහොම තමයි මේ ලගදි දව්සක් මට පුඩින් හදලා දුන්නා රැ 10ට විතර ගෙවල් ලගට ගිහින් අරන් ආවෙ ඒකත් බැන බැන දුන්නෙ කවුරු හරි ආවොත් ඉවරයි කියලා තාප්පෙ උඩින් තියලා යන්නම් කිව්ව මම ලෙඩෙ දැම්ම ඒකිගෙ අතින්ම නට දුන්න අතෙ බදින නූල ඒක ලබුන දවසෙ මට නින්ද ගියෙත් නැ බන් හරියට මාව විදියට මට ඒක ව්ටිනවා මට් ඒ වගෙ පොඩි දෙවල් ඇති බන්
ඕනෙ කියලා මම යන ගමන්ම අරන් ගියා ගෙදරට කිව්වෙ පිරිතක් කියලා ආයෙ ගෙදර ගිහින් අම්මලටත් දෙන්න කිව්වා මේක රස නැතිව ඇති අම්මට කියන්න කිව්ව පස්සේ ආයෙ හදලා දෙන්නම් කියලා ඊට පස්සෙ දවසෙ ඔය ගැන කියලා මම කිව්ව එක පාරක් ඔයාගෙ මන් දිහා හරියට බලාගෙන හිතෙ තියෙන හැමදේම කියන්න ඔනෙ කියලා ඇයි අනිත් දව්ස් වල හරියට දෙයක් කියන් වෙන්නෙ නැ විනාඩි 10-15ඉ හම්බ වෙනන්නෙ ඒකත් හෙන බාදාවිම්, ඔහොම මැසෙග් කර කර ඉදල හවස ඒකි කීල්ස් යනවා
කියල මැස්ග් එකක් දැම්මා මම මැග් එකක් දැම්ම මම එන්නද කියල රිප්ලයි නැ ආයෙ දැම්ම හරි හරි මම එන්නෙ නැ කියලා ඒත් නැ පස්සෙ මම කෝල් කල 4න් එක ඕෆ් අරකි අර මැස්ග් එක දැම්ම ගමන් ඕෆ් කරලා මම අනිත් එකට ගත්තා දැන් විනාඩි 10ක් විතර ගිහිල්ලා මම කලුවැල්ලට යනකං කොල් කල අනිත් නම්බර් එකට මේකි කීල්ස් ගිහිල්ලා එන ගාමන් කිව්ව මම එන්නද අහන්නත් කලින්,
 එයාලගෙ  අංකල් කෙනෙක්ගෙ ගෙයක් ලග පාරක් තියෙනවා එතනට නම් එන්න එපා කිව්ව මමත් ගියෙ නැ (වෙනද එතන ඉන්නවා කෝල්ස් ගන්න එහෙම )
මම කිව්ව එහෙනම් මම වෙනද ඉන්න අපෙ ගෙවල් ලග ඉන්නම් කියලා ඒකි එතනට ආවා පාරෙ සෙට් එකක් හිටිය නිසා එහෙම්ම ගියා එදා මාත් එක්ක තරහෙන් වගෙ කතාකලෙ බලපන් ඒකිම එන්න එපාලු එහෙම කියල මම ගියොත් තව ලෙඩක් ඒත් ඒකි මම ආවෙ නැති එකට තරහෙන් හිටියෙ ඒක ඇහුවම නැ එහෙම ඇවුලක් නැ කිව්වා ඔය අවත් එකයි නැතත් එකයි කිව්වා අනිත් එක ඔයා කියන්නෙ මම
කියන ඕනෙ දෙයක් කරනවා ඒත් දෙයක් කිව්වම කරන්නෙත් නැ කිව්වා ඔහොම ආයෙ පොඩි පොඩි සීන් වලට අවුල් උනා හැම වෙලාවෙම මම වැරදි කාරයා මේකි ආදරෙ පෙන්වන්නෙ නපුරු කමින් බන් ඔනෙ දෙ කෙලින්ම කියන්නෙ නැ

මම කලින් කිව්වෙ මේකි අර කොල්ලගෙ සීන් එක ගැන දුක කියනවා කියල ඒ වෙලාව්ට මචන් මහ මෝඩ කතා කියන්නෙ කොච්ච්ර පන්ඩිත උනත් කාට හරි ලේසියෙන්ම රවට්ට ගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා ඔය බය නිසාමයි මම මේකි ගැන වැඩිපුර හොයලා බලන්නෙ
මම ආදරෙ කල මිසක් මේකිගෙන් අතල් එකක් ගන්න හිතුවෙ නැ කවදාවත්ම මම මේකිට කියනව නිතරම දුකෙන් ඉන්න වෙලාට කාත් එක්කවත් කතාකරන්න එපා ගොඩක් මිනිස්සු බලන්නෙ එහෙම ඉන්න කෙනෙක්ව රවට්ටගෙන ඒකෙන් අයුතු ප්‍රයොජන ගන්න කියලා මොකද මේකිට නැයෝ වෙන අයියලා සහ උන්ගෙ යාලුවො කෝල් කරනවා මම අහනවා ඔය මත් එක්ක විතරද අනිත් අයත් එක්කත් මේවා කියනවද කියල,

පිස්සුද මම එක එක එක්ක මේවා කියන්නෙ නැ මම ඔයාට මේවා කියන්නෙ ඔයා එක්ක කතාකරද්දි මගෙ හිතට නිදහසක් දැනෙනවා ඔයා එපා කියන නම් ඔයාට වත් නොකියා ඉන්නම් කිව්වා
කොහොම හරි අර කොල්ලගෙ වැරද්දක් කිව්වම් මම මේකිට කොච්ච්ර ආදරෙ කලත් එවා ගැන තව පෝර දල මේකි සහ ඌ කොට්වන්න හැදුවෙ නැ මට ලැබෙන්නෙ නැත්නම් අඩු ගානෙ මේකි හරි සතුටින් ඉදිවි කියලා තව චානස් එකක් දිලා බලන්න කිව්වෙ මම ඌ කරන වැරදි හැම වෙලාවෙම සාදරනය කරන්න ගියා වෙලාවක් නැතුව ඇති අනම් මන්ම් කියලා ඒ මෙකිගෙ හිතෙ තියෙන තරහ අඩු කරන්න ,මම මුලින්ම ඌ ගැන කිව්වම හොයලා බලල කිව්ව මිනිහා හරි යන්නෙ නැ කියල ඌ නිකන් බඩුකාරයෙක් වගෙ ඇෆ් බි එහෙමත් ඉන්නව උගෙ වැඩ උනත් දිරෙව්වෙ නැ ඒක නම් මුලින්ම කිව්වා එහෙම කරපු මට මේකි අන්තිමට කිව්වෙ මම නිසාලු ඌ එයාට කැමති නැත්තෙ මම එක එක දේවල් කිව්වලු ඒකිට ඌව එපා වෙන්නත් ඒකලු හේතුව ,මම ඇහුවා පරන මම කිව්ව කරපු දෙවල් ඒ පාර කියනවා මට ඔවා අහන් ඉන්න බැලු නවත්වන්න ලු ඔය කතාව හෙට අනිද්දට මම ඒකිට දිපු දෙවල් ගෙනල්ල දෙන්නම් කිව්වා

 මම ඉස්සර ඔහොම කිව්ව්වම. පස්සෙ මම එකිගෙ අත අල්ලා තියෙන එවා ගැන කියොනවා අර ප්‍රශ්නෙ මගෙන් ඇහුවම මට සිරාවට නිකන් ඇඩුනා වගෙ මට එහෙම දැනුනෙ අන්තිමටම අපෙ පොඩි අයියා නැති උනාම ඊට පස්සෙ මම ජිවිතෙට අඩන්නෙ නැ කියල හිතුවා ,මගෙ හිතත් ඒ ගනට හැදිලා තිබුනෙ ලොකු අයියා නැති වෙලත් හිතෙ දුක තිබුනා ඒත් කදුලු පිට උනෙ නැ මම පැත්තකට වෙලා හිටියා

කොහොම හරි අර සින් එකෙන් මට එපාම උනා බන් කෙල්ලො මට වචනත් හිර උනා පස්සෙ ඒකිටත් තෙරුනා මම අවුල් ගියා කියල මේකි ඒපාර කියනවා සමාවෙන්න මට ඔයා දන්නවා නෙ මම කටට එන හැමදේම හිතන්නෙ නැතිව කියනවා නෙ .ඔයා ඒවා ගනන් ගන්න එපා මම අමාරුවෙන් වචන ගලපගෙන කිව්වා ඔව් කලින් එහෙම කිව්වම මම ඒක දන්න නිසා හිනා වෙලා මොනව හරි කියලා ඒක අමතක කරනව් කියල ඒත් අද නම් ඔයා ඒක කිව්වෙ හිතලමයි මට ඒක හොදට දැනුන මම අද ඔයා එක්ක කතාකරලා මේ හැමදෙයක්ම ඉවරකරලා  සතුටින්  පැත්තකට වෙන්න හැදුවෙ ඒත් කමක් නැ ඔයා  හොද කෙනෙක් ලග සතුටින් ඉන්න ඒයත් මම වගේම ඔයාට ආදරෙ කරන්න ඕනෙ මම කලින් කිව්ව බන( මේකි මට කියන්නෙ හොදට බන නම් දන්නවා කියලා උපදෙස් වලට)මතක තියාගන්න මහංසි වෙලා විභාවෙ ගොඩ දාගන්න කිව්ව මේකි අර කතාවට සොරි කියලා සතුටින් ඉන්න පරෙස්සමින් ඉන්න බුදුසරනයි අයියෙ කිව්ව

 අහන් හිටිය මේකි අහනවා තව මොනවා හරි තියෙනවද ඇයි කට් කරන්නෙ නැත්තෙ කියලා( මම ඇහුවා ඇයි මතක නැද්ද වෙනදත් මම කතකරලා ඔයා ඇවිදිනවා මල්ලිට් බනින එව්ව බල්ලා හුරතල් කරන එවා අහන් ඉන්නවා නෙ ඒ පුරුද්ද කියලා මේකි ඒපාර මට බන කියන්න ගියා ආයෙ සතුටින් ඉන්න ජිවිතෙ ඔහොමයි අනම් මනම් ,මම 4න් එක ආයෙත් ගැහුවා  පොලවෙ, 4න් එක ඕෆ් වෙලා එද ඉදන් මම 4න් එක ඔන්කලෙත් නැ උබම හිතපන් මම හරිද වැරදිද සම්හර විට වෙන එකෙක් නම් මොකක් කරයිද
සම්හර විට මට මෙච්ච්ර දෙවල් උනත් මම තාමත් ආදරෙ කරනවා ඇති ඒකයි කිසි දෙයක් කිව්වෙ නැත්තෙ

මේකි මුලින් කිව්ව වගෙ මට විදවන්න වෙන නිසා කැමැති වෙන්නෙ නැ කියල ඒකත් ඇත්ත මට පස්සෙ පස්සෙ ගොඩක් තැන් වලදි මේකිව එපා වෙන දෙවල් මට බොරුවට කිව්වා මේකි ඇත්තටම මම ගැන හිතුවා සම්හර වෙලාවට ඒක මට හොදටම තේරුනා එක දව්සක් මුල්ම කාලේ මට් බැනලා කත නොකර ඉදලා අයෙ රැ කෝල් කරල කත කරන ගමන් මම මේකිට ආදරෙ යි කිව්වම ටිකක්
වෙල අහන් ඉදල මේකි කිව්ව්ව මාව අමතක කරන්න රත්තරං කියලා පස්සෙ මේකි මාව එයාලගෙ අම්ම්මලට සහ මේකිට හරියන්න හදාගන්න බැලුව එත් බන් කලින් වැරදි හදන්න බැනෙ දැන් මටම උනත් මහ ලොකුවට වෙනස් වෙන්න බැනෙ මේකිට අරුගෙ සීන් එකෙන්
මට කැමති වෙන්න බැරි හෙතු කිව්වෙ ගොඩක් යාලුවො අර නැයො වෙන අයියා එහෙම දන්වාලු ඉතින්
ඒකි දැන් අයින් උනොත් චාටර් කෙල්ලෙක් කියල කියයි ලු දැන් ජිවිතකාලෙම විදෙව්වත් ඒහෙම කරන්න බැරි ලු අනිත් එක ඒකි දන්නවා මම ආයෙ කෙල්ලො දපස්සෙ යන්නෙ නැ කියල මගෙ හැමදෙයකම කිව්ව කෙල්ලො මට කැමති වෙලා ලං වෙලා ආයෙ උන්ටම් එපා වෙලා ගියා මම කාටවත් ආදරෙ කලෙ නැ කියලා මම එහෙම කරන්න හිතුවෙ නැ කියලා මට අන්තිමට කිව්ව කිවෙ ටෙක් එකට හරි කොපියුටර් කෝස් එකක් හරි කරන කියලා ඔය ආදරෙ කරන එකා නෙ ඇත්තටම
ඒකි මවා අතල් එකට ගන්න ඇති කිව්වෙ මම අර පද පේලී එකෙ ලිව්ව එක උබට පෙන්නුවෙ ඒ මට එහෙම හිතුන වෙලවක මටත් එහෙම හිතුනා බන් මම ආතල් එකක් උනා කියල තමත් හිතෙනවා මාර තරහයි දුකයි ඒ වගෙම මට අදරෙ කල නිසා ඒකිව එපා කරවන්න කිව්ව කියලත් හිතෙනවා
 ඒ කොහොම උනත් මම ආයෙ ඕකි පස්සෙ යන්නෙ නැ ඒකක් ඒකිට ආදරෙ කරන නිසා මම කැමති
හොද සාල්ලි කාරයෙක් ඒකිට ඇත්තටම ආදරෙ කරන හම්බ වෙනවට අනිත් එක බලපන් මුල ඉදලම ඒකිගෙ පොඩි හිනාවටත් සතුටු උන මට එක දව්සක් සතුටින් ඉන්නවා දව්ස් 2ක් දුකෙන්, මම දන්නවා ඒකිව මට ලැබුනත් මම දුක් වින්දත් ඒකිව සතුටින් තියන්න උත්සහ කරනවා කියලා මට බැ බන් ඔහොම ජිවිත කාලෙම විදවන්න, මට කොච්ච්ර ප්‍රශ්න තිබුනත් මම කොච්චර ආතල් එකෙ හිටපු කොල්ලෙක්ද
මම ආයෙ කිසිම දෙකට දුකට හෝ සතුටට ඒකි ගැන හිතන්නෙ නැ කිව්වට ටික කාලයක් යයි ඒකිව අමතක කරන්න සම්හර විට බැරිම වෙයි ඒත් ආයෙ ආදරෙ ඉල්ල ඉල්ල පස්සෙන් යන්නෙ නැ



7 ආදරෙයි මං ඔය හිතට තාම



 7
ඔහොම කාලයක් ගියත් මම කිව්වෙ නැ ඒකිට මගෙ හිතෙ තියෙන ආදරෙ  ගැනවත් මට කැමැති වෙන්න කියලා මම පාඩුවෙ හිටිය ඇත්තටම ඒකිගෙ හොදම යාලුවෙක් වගෙ  හරි මම කිව්ව දපස්සෙ දවසක කිව්වා ආරු ආයෙ කෝල් කරනවා මැසෙග් කරනවා මම ඔයා එක්ක මෙහෙම තාකරන එක ඒයට කරන වරදක් කියලා ආයෙ මට කොල්ස් වත් මැසෙග් වත් එපා කිව්වා හිතලා බලපන් මම මොකක්ද කල වරද මම ඒකිගෙන් ඒ මල නිසාම  ඇහුවා ඒකි මට කලින් කිව්වෙ එවා ආතල් එකටද කිව්වෙ කියල අර අපෙ පාරෙන් ගියෙ කඩෙ ගිය මම අහකබලං හිනා උනෙ මං එනකං  බලන් හිටපුවා එහෙම නැ එවා ඇත්තමට ලු කිව්වෙ පස්සෙ ඔහොම මම දෙපරක් 3න් පාරක් කතාකලාම මේකි කිව්වා අරය මට කරපු දෙවල් නිසා දුකෙන් හිටියෙ ඒකයි මම එහෙම කියන්න ඇත්තෙ කියලා ඔහොම ආයෙ ඔක්කොම නැවතුනා මමත් ආයෙ පාඩුවෙ හිටියා මම යාලුවො එක්ක ඉදලා හිටලා  බොන එකත් නැවත්තුව  ඒත් උන් අපිට ලෙඩෙ උන් එක්ක වැඩිය නැ උබල දැන් හෙන ලොකු ලයින් කියලා  කොහොම හරි දව්සක උන් එක්ක බිව්වා, කාලෙකින් බිව්ව නිසා වැදුන නැති වෙන්න ඉවර වෙන්න කිට්ටු කරලා දන්නෙම නැ මම අරකිට කෝල් එකක් අරන් මට ලෙඩෙ බොනවා නේද කියලා මම කියන්න ඔනෙ හැම මගුලම කිව්ව හිර කරන් හිටිය මමත් බයිලා ගහල ආයෙ අර සැබැ ප්‍රෙමවන්තයා වගෙ මම බිව්වෙත් උදෙ ඉද්න ඒකිට කෝල් කරල මැසෙග් දාලා එපාම වෙලා මම ලව් ටෝක් දුන්න මට ලාවට මතකයි
අරුන් පට්ට ලෙඩෙ මම ශොට් එක අතෙ තියාගෙන 4න් එකෙ නිසා උන් කැගහනවා ඕක බිපන් කියලා ඔහොම මම කලින් කිව්වෙ කාර්ඩ් අම්බානෙට පස් එකෙ එක්තු උනා කියලා 50 කාර්ඩ් 4ක් ඉවර වෙනංක කතාකලා අන්තිමට මට මේකි ලෙඩෙ ගෙදර යන්න අයියෙ නැත්න මම අම්මට කියනවා කියලා ඔහොම බොන්න එපා කියලා අයෙ පරන බයිලා වගයක් කියන්න ගත්තා මගෙ අතෙ අන්තිම ශොට් එකත් මම මලටම කිව්ව පොඩක් ඉන්න අන්තිම ශොට් එක අතෙ මෙකත් දාගෙන යන්නම් කිව්වම් බැන්න
එහෙනම් බිලා ඔනෙ මගුලක් කරගන්න කිව්වා කියන දෙයක් අහන්නෙ නැත්නම් බිලා මැරියන්ද මොකක්ද කිව්වා එද තමයි මම ඇක්සිඩන්ට් උනෙ



ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ ආයෙ ඒකි මාත් එක්ක ෆිට් උනා ඔහොම් අකතාකරද්දි මම ඇහුවා ඇත්තටම මම ගැන හිතුවෙ නැද්ද කියලා පස්සෙ කිව්වෙ මම ඇත්තටම ඔයා ගැන හිතුවා මට සල්ලි තියෙනවා මම ඒක නිසා සල්ලි ගැන හිතන්නෙ නැ ඒත් කොල්ලෙක්ට හොද ජොබ් එකක් තියෙන්න ඕනෙ ඉගෙන ගෙන තියෙන්න ඕනෙ පොඩි රස්සවක් කරලා ජිව්ත් වෙන්න අමාරුයි මම දැන් අම්ම තාත්ත
කියන කෙනෙක්ට කැමති වෙනවා කිව්වා අම ඇහුවා ඇයි අරු මොකද කියලා මිනිහා තාමත් ඒ වගෙ ලු මාස 3කින් විතර දැක්කෙත් නැලු

කලින් මොකද ඇහුවම මත් එක්ක කතකර කර කර  ඉදල එක පාරට එහෙම කලෙ කිව්වම ඒකි කරන්නෙ වරදක් කියල හිතුනාලු අර කොල්ලා එක පාරට අයෙ කරන හැම දෙම මැසෙග් කරන්න ගත්තලු කෝල් කර කර කිව්වලු පස්සෙ මිනිහ ගැන දුක හිතුනා ලු අනිත් එක මට කැමති වෙලා අපි දැන් හොදට හිටියට කවදකම හරි මට දුක් විදින්න වෙනවලු ඒක වෙනස් වෙන්නෙ නැ ලු එයාගෙ අම්මලා
වෙනස් වෙන්නෙ නැලු අනිත් ඒකිගෙ නැයො වෙන නංගි කෙනෙක් තාත්තට අර කොල්ල ගැන කියල ලු තාත්ත හම්බ වෙන්න එන්න කිව්වම ඒ ආවෙත් නැලු ඌ, මේකිට ආයෙ කොල්ලො ඕනෙ නැලු පාඩුවෙ ඉන්නවලු ඔක්කොම එවුන් එකයි ලු හෙන ගොඩක් දෙවල් කිව්වා
මම ඇහුවම මම මොකක්ද කලෙ කියලා නැ  ඒත් වැඩක් නැ ලු ඔවා කත කරලා
ඔහොම ඉදලා ආයෙ ටික ටික මට හොද වෙනකොට මේකිත් ටික ටික ආයෙ කතාකරන්නෙ නැ වගෙ වෙනදා කොයි වෙලෙත් කන්න මොන්වා හරි ගෙනල්ල දෙන්නද ගෙදර එක එක හැදුවම අහනවා ඒත් එවා නැති උනා මමත් ටිකක් පාඩුවෙ හිටියා ඒත් අපෙ අම්ම එක්ක කතාකලා 4න් එකෙන් මම කිව්වා මම එක දව්සක් කිව්ව දැන් ඔයා කතා කර්න්නෙත් නැ නෙ වැඩිය මගෙ තුවාලත් හොදයි නෙ දැන් ආයෙ යලු කම් ඉවරද කියල මේකිත් හ්ම්ම් හ්ම්ම් කියා කියා ඉදලා කිව්වා අපි මැස්ග් කරනවා කෝල් කරනවා
වැඩි අයියෙ මට පාඩුවෙ ඉන්න ඔනෙ අනිත් එක විභාගෙත් තියෙනව කියලා මමත් හා කියල නිකන් හිටියා ඒත් ඔහොම හිටියට මේක අපෙ ගෙවල් ලගින් යන වෙලවට මැසෙග් එකක් දානවා මට පාර ලගට එන්න



6 සිතින් අදිනවා ආපසු යන්න නොදි



6

ආයෙ සති දෙකක් විතර ගියා මේකි මට මැසෙජ් එකක් එවලා "ඔය හොදින් නේද දුකින් ඉන්න එපා අයියෙ සතුටින් ඉන්න කියලා
" මමත් මම හොදින් ඉන්නවා කිව්ව ආයෙ වෙන දෙයක් කිව්වෙ නැ"

 ඔහොම සතියකට විතර පස්සෙ
කොහොම හරි මේකි දවසක් රැ 11 විතර මැසෙග් කලා ඔයා සතුටින් ඉන්න කෝන්ඩෙ ටිකක් වවාගන්න උඩට පිරන්න එපා රැවුලත් කපලම දාන්න එපා වගෙ එවා මම කොන්ඩෙ බෙකම් දාන්නෙ ඒකට ඉස්සර බනිනවා ගොඩයා වගෙ කියලා ඔහොම මැසෙජ් කර කර ඉදල අන්තිමට මට මැරෙන්න හිතෙනවා අයියෙ කිව්වා ඒ සැනින්ම මම කෝල් කලා ගොඩක් වෙලවකට පස්සෙ ආන්සර් කලෙ ඒ පාර මේකි
කියන්න ගත්තා විස්තර අර කිව්ව ඉන්ගිනේරුවා ගැන ඌ වැඩිය මේකිව දැන් ගනන් ගන්නෙ නැ කොයි වෙලෙත් කුනුහරුපෙන් බනිනවා
ගහන්නත් හදනවා මිනිස්සු ඉන්න නිසා නිකන් ඉන්නවා මට පව් කියල හිතුනා, ඒවා ඇහෙද්දි මටයි බන් මැරෙන්න හිතුනෙ මම ඉතින් හිත හැදෙන්න දෙවල් කිව්ව ඔච්ච්ර ඔයාට ආදරෙ කරන තාත්තා නිසා ඔහොම දෙයක් කරගන එපා වගෙ එවා පස්සෙ මේකි හොදමයි අයියෙ දැන් ඔයා දොයි යන්න කිව්ව
මම මොකුත් කරගන්නෙ නැ කියලා  මම එදා රැ ඒකිගෙ ගෙවල් ලග පාරට වෙලා හිටියා පැය 3ක් විතර  ගෙවල් ලග ගගක් තියෙනවා අනිත් එක මුහුදත් කිට්ටුයි නෙ පස්සෙ හිතුන මේකි ඒ තරම් මෝඩ වැඩක් කරගන්න එකක් නැ කියල මම් ගෙදර ආවා  ඒ ආවත් මට නින්දක් නැ බන් ඒකි ගැන හිත හිත හිටියා


ඔකා එක්ක මොකක හරි කේස් එකකට පස්සෙ මට කෝල් කරනවා ගොඩක් වෙලවට මිස් කෝල් එක්කො කෝල් මී මැසෙග් මමත් බුරුවා වගෙ කෝල් කරලා අහන් ඉදලා හිත හදනවා මට ඌගෙ නම විස්තර ඔක්කොම කිව්ව ඌ මෙලො රහක් නැ බන් හැබැයි සල්ලි එහෙම තියෙන ඉගෙන ගත්ත එකෙක් මේකිට කොල්ලෙක් නැති නිසා එකිගෙ යාලුවෙක් තමයි සෙට් කරල තියෙන්නෙ මේකිගෙ
අයියා කෙනෙක්ගෙ යාලුව ලු මම කිව්වම් හරි යන්නෙ නැත්නම ඔහොම විදවන්නෙ නැතුව ඔක නව්ත්ව්න්න කියල  උන් දෙන්න හම්බ වෙන්නෙ යන්නෙ පිශා හට් හරි kfc එහෙම ලු සම්හර යාලුවො එහෙම දන්නවාලු දෙන්නගෙ අෆයාර් එක අනිත් එක කෙල්ලගෙ ගෙවල් ලග
කොල්ලෙක් අරුගෙ යාලුවා උන් දන්න නිසා මම මේක නව්වත්වන්නත් බැරි ලු මම  ඇත්තමට යාලුවෙක් වගෙ ඒකි අඩපු හැමදාම ලගින් හිටියා මට ආයෙ එයාගෙ ආදරෙ ඔනෙ උනෙ නැ ඒත් දුක අහගෙන හිටියා මම දන්නවා නෙ හිතෙ දුක කියන් කෙනෙක් නැති උනාම පිස්සු හැදෙනවා මොකද මමත් එහෙම දුක් වින්ද නෙ ඒත් මේ කෙල්ල නිසාමයි එහෙම වෙලත් මම අතෙ සල්ලි නැත්නම් කොහොම හරි සල්ලි දාගෙන කාගෙන් වත් දෙයක් ඉල්ලපු නැති මම සම්හර යාලුවොන්ගෙන් සල්ලි ඉල්ලුව කාර්ඩ් දාගන්න උන් හිතුවෙ මම මල් කඩන්න කියලා ඒත් මම නිකන් දුක් වින්දා බන් ඔය නෙට් එකෙන්
හොයපු තුට්ටු දෙකත් රීලොඩ් දාපු එක කලෙ ඇත්තටම බන් ඒයා දුකින් ඉන්න වෙලාවට ඒකිට වඩා මා දුක් උනා මට අච්ච්ර දෙයක් කරලා තිබුනත් මම ඒකිට අනුකම්පා කලා බන් පස්සෙ ඔය හේතුව නිසාම ආයෙ මට අරකි ගැන  හිතිලා කලින්ටත් වඩා අදරෙ කලා  ඒ වැඩිපුරම ඒකිත් මම වගෙ එයාට එච්ච්ර දෙයක් කලත්  ඒ වගෙ ආදරෙ කරනවා මමත් ඒ වගෙ නෙ






5 තරු මල් යායම පොඩිකර අහස් විලේ

5 ඒත් එහෙම කියලා ඒ සතුට මගෙ ලග වැඩි වෙලවක් තිබුනෙ නැ ඊලග දවසෙම ආයෙ වැඩි කතාවක් නැ 4න් එකට එන්නෙ නැ මැසෙග් නැ ඒයා ආයෙ කියනවා අයියෙ මේක තේරුමක් නැ ඔයාට කවදාවත් අපෙ ගෙදරින් කැමැති වෙන්නෙත් නැනෙ මාව අමතක කරන්න කියලා මගෙ හීන ඔක්කොම බිදිලා ගියා ක්ලිනම් කිව්වොත් මුලු ලෝකෙම එපා වෙලා ගියා මැරුනා නම් මීට වඩා හොදයි කියල හිතුනා
මට පිස්සු නොහැදුනා පුදුමයි ඔහොම ඇහුවම



ඒත් මම දිගට් හරහට මැසෙග් කලා එක පාරට් වෙනස් වෙන්න හේතුව අහන්න  මේකි මට කිව්වා ඒයාගෙ පස්සෙන් ඉන්ගිනෙරුවෙක් එනවා මම 1වෙනිදට එයාට කැමැත්ත දෙනවා එයාව ප්‍රපොස් කලෙ නැදැ වෙන අයියා කෙනෙක් කියලා පස්සෙ මමත් මොනව කරන්නද පැත්තකට උනා මට කී වෙනි පාරද ඔය වැඩෙ උනෙ ඔය කෙල්ල නිසාම ඒත් බන් මගෙ ආදරෙට ඇයි මෙහෙම උනෙ මම ලොකු පවක් කරල ඇති කියල නම් හිතුනා ,වෙන එකෙක් නම් කුනුහරුපෙන් බනිනවා ඒත් පුදුමයි බන් මට තරහා ගියෙ නැ දුක හිතුනා මිසක් මම ආදරෙ කියන දේගෙන නම් හිතපු විදිය වෙනස් උනා ඒත් වයිර කලෙ නැ බන් තාමත් ආදරෙ මිසක්




4 ඔබ නැතුව ඉන්න බැරි තරමට



 4
ඔහොම ඉන්නකොට ආයෙ දව්ස් 3කින් විතර මේයා කෝල් එකක් දුන්නා මෙයා ටිකක් දුකෙන් වගෙ කතාකලෙ මම ඇහුවම මොකද කියල ඔක්කොම ව්ස්තර කිව්වා මේයා ඇත්තටම් මට ආදරෙ කලාලු මම නිසයි වැඩිපුර කඩෙ ආවෙ මම ඉන්න පාරෙන් ගියෙ මම බලන් හිටියෙ ඔයා කවද්ද ඇවිල්ල මගෙන් කැමතිද අහන්නෙ ඔයත් බුරුවා වගෙ ලගින් එහාට මෙහාට යනවා කිසි දෙයක් කියන්නෙ නැ ඔන්න ඔය ව්ගෙ දෙවල් මම ඇත්තටම ඔයාට ආදරෙයි  කිව්වා එද රැ මට නිකන් පිස්සු වගෙ බන් ඒයා කිව්ව විදියට සිරාවටම ඒක දැනුනා කලින් වගෙ නෙමෙයි අපෙ නගා අහනවා මොකො තමුසෙ හිනා වෙන්නෙ නිකන් පිස්සෙක් වගෙ කියල අම්මයි නංගියි සොෆා එකෙ වාඩි වෙලා හිටියෙ මම එහෙන්මම පුටු ඇන්ද පැත්තෙන් පැනලා අම්මගෙ ඔඩොක්කුවෙ ඔලුව තියන් හිටියා, එහෙම්ම ඉන්න ගමන් මම ජිවිතෙපලවෙනි වතාවට අම්මා ඉස්සරහ කෙල්ලෙක් ගැන කිව්ව නගාට කිව්ව මාර සීන් එක නෙ ඕයි මෙචච්ර දවස් කැමැති අකමැති කිය කිය හිටිය කෙල්ල අද ඇත්තටම කැමති කිව්ව කියලා අම්මයි නගයි මුනට මුන බලාගත්තා ඇත්තම කිව්වොත් මම බය උනා සතුටට මට පිස්සු හැදෙයිද කියලා මගෙ ජිවිතෙ වැඩියෙන්ම සතුට උනු දව්ස එදා මම දැක්කා මගෙ අමාගෙත් මුනෙ තිබුන සතුට ඒ අම්ම දන්නවා මම දුකෙන් හිටියෙ කියලා
නගා කින්ඩි ටිකක් දැම්මා දැන් එහෙනම් පිස්සු නටල ඉවරයි හොද ජොබ් එකකුත් කරන්න වෙයි කියලා.
ඔය වචන ටික අහපු දවසෙ කොච්ච්ර නම් හීන දැක්කද


 
 


 
 





3 සුරංගනාවී මගේ


 3

ඔහොම විදව විදව ඉන්න කොට මම දවසක් අහම්බෙන් දැක්කා මේයා අර මල්ලිගෙ ගෙදර යනවා සාරි එකක් ඇදගෙන් මට නිකන් පිස්සු වගෙ එයාලගෙ ගෙවල් ලගින් කීපසැරයක් එහට මෙහට ගියා එත් පේන්න නැ මම අර කොල්ලට කෝල් එකක් ගත්තා අරන් ඇහුවා උබලයි පැත්තට
 සුරංගනාවියක් ආව නෙද කියල:x මිනිහා කියනවා නැ නැ කියලා. යකො මම ඇහුවෙ අරය ගැන
ආව නෙ මොනවද කරන්නෙ ඇහුවම ටිවි බලනවාලු එයා
මම කිව්ව 4න් එක දියන් කියලා මු බයෙ බැ කිව්වා ඒත් මට හිතුන ව්දියට එයත් අහං හිටියෙ: මට මිස් එකක් දෙන්න කියලා, රැ 8ට විතර මැසෙග් එකක් එනවා "මොකද කරදර කරන්නෙ " කියලා ටිකක් වෙලා කතා කලාමෙකි කිව්වෙ මට කොල්ලෙක් ඉන්නවා කියලා කවුද ඇහුවම එවා වැඩක් නැ නෙ ඔයා වෙන කෙනෙක් හොයාගන්න කිව්වා පස්සෙ කොහොම හරි එක එක කොල්ලගෙ නම් කිව්වා මම උන් ගැන දන්නවා නම් එයා නෙමෙයි එයාගෙ යලුවෙක් කියල තව එකෙක්ගෙ නමක් කිව්වා මම දන්නවානෙ ඔය බොරු බයිලා කියලාB-)

මෙයට කිව්ව නෙ මට එන්ග්‍රිසි බැ කියලා එයා එයාගෙ පොත් වගයක් තියෙනවා ඒ ටික දෙන්නම් අර මල්ලිගෙන් ඉල්ලගන්න කිව්වා මොනා හරි කෝස් එකක් කරන්න ලු හැමදාම වචන 10ය ගානෙ පාඩම් කරලා එයාට කියන්න කිව්වා මම පැනපු ගමන් හා කිව්වා(මට කතාකරන්න චන්ස් එකක් නෙ):P
මම ඇහුවා කොහොමද කියන්නෙ ඔයගෙ 4න් වැඩ් නැ නෙ මට පාවිච්චි කරන අනිත් නම්බර් එක දෙන්න
කිව්වම් බැ කියල, පස්සෙ කිව්ව බලමු බලමු කියලා තිව්වා
එද රැ මැසෙජ් එකක් ආවා වෙන නම්බර් එකකින් බැලින්නම් අරකි යාලුවෙක් වගෙ ආසරෙ කරන්න වෙන ඒවට එන්න එපා කියලා ,ආයෙ දව්සම කතාව කොටින්ම් කිව්වොත් අම්මා තාත්ත ගෙ ඉදන් අපෙ ගොඩක් ප්‍රයවට් දෙවල් පවා කිව්වා ඒත් මෙක ලව් එකක් නෙමෙයිලු මගෙ මොබිටෙල් ඒකිගෙ ඩයලොග් මැස්ග් 50-100ක්  විතර දවසට කොටනව මගෙ සල්ලි ආපරදෙ කියල whatsapp දාගන්න කිව්ව මම වෙන 4න් එකක් අරන් ඒකත් කරා මැසෙග් කරන්න ගියාම මම ගොඩක් වැඩ පැත්තකට දානව කන්න ගත්තත් බත් එක පැත්තක පැය ගනන් තියෙනවා මගෙ ඔන්ලයින් වැඩත් ගොඩ ගැහිලා තිබුනා ඒත් මම මෙය මැසෙග් එකක් දැම්මගමන් රිපල්යි කරනවා එක මිස් කෝල් එකට මම කරන වැඩ නවත්වලා මේයට කෝල් කලා ඔහොම කාලයක් ගියා...#:-S


මෙකිම මේක ලව් එකක් නෙමෙයි කියන නිසා සම්හර වෙලාවට මම වැඩක හිටියොත් මැසෙග් වලට රිප්ලයි කරන්නෙ නැ එපා උන මෙසෙග් කරන්න එහෙම මගෙ වැඩ ගොඩක් පාඩු වෙනවා නෙ මේක නිකන් තේරුමක් නැ කියල හිතුන මම පාඩුවෙ ඉන්නවා දවසක් මේයා කිව්වා මම ඔයාට කැමැති වෙන්න හදන කොට ඔයා ලොකු ලයින් දානවා කියලා මම ආයෙ සිය සැරයක් විතර සමාව ඉල්ලලා ශෙප් කරගත්තා පස්සෙ ඒ ගැන කතාවක් නැ ඔහොම ඉදල එක දවසක් රැ කෝල් කරද්දි මේයා මට "මම ඔයාට ආදරෙයි අයියෙ" කිව්වා මට මිටර් නැ ඒකි කිව්වෙ මොකක්ද කියලා කැමති අකමැති සින් එක නිසා නිකන් පිස්සු වගෙ මම ආයෙත් ඇහුවා මොකක්ද කිව්වෙ කියලා ඒ පාර එයා අයෙත් කිව්ව මම ඇත්තටම ඔයාට කැමැති කියලා.එදා නම් මම මාර විදියට සතුටු උනා  ඒ වචන ටික නිසා මට හැමදෙයක්ම ලැබුනා වගෙ දැනුනා, ඒකත් දැන් හරි ලව් එකක් තියෙන්නෙ ඒක එයාම කිව්ව නෙ. ඔහොම සති 2ක් විතර ගියා පාරෙදි මෙයාව බලනවා මම මැසෙග් එකක් දැම්ම ගමන් එය පාර ලගට එනවා මේයා කිල්ස් එකට එහෙම් එන්නෙ අපෙ ගෙවල් පරෙන් කොහේ හරි යද්දි එහෙම විනාඩියක් 2ක් හම්බ වෙලා කතාකලා අපෙ ගෙවල් ගවින් එය යද්දි මට මැසෙග් එකක් දානව එන්න හදන්නෙ කියලා මම සම්හර වෙලාවට කන එක පැත්තක දාල දුවනවා පාරට පරක්කු උනොත් එයාව බලන්න වෙන එකක් නැ නෙ කියලා ඇයි මට දව්සටම එයාව බලන්න වෙන්නෙ ඔය කඩෙ ලගට එන හරි එහෙම නැත්නම් ගගපාරෙ සෙරා එක්ක ඇවිදින කොට විතරයි නෙ ඔහොම කාලයක් ගියා මට මෙයාව හම්බ වෙන්න උවමානව තිබුන ආතල් ගන්න නෙමෙයි  බන් සිරාවටම මට ඔන උනා එයාගෙ අත අල්ලගෙන  ඇස් දෙක දිහ බලන් මම ඔයාට ආදරෙයි කියන්න , ඒක මාර ඇස් දෙකක් බන් මහම මහ් නපුරු පාටයි ඒත් මාර ලස්සනක් තියෙන්නෙ ඕනෙ උන ටිකක් ලං වෙලා ඒ ඇස් දෙක දිහා බලන් ඉන්න  ඒත් බන් එයා එක්ක මම ඉන්නවා කවුරුහරි දැකලා එයාගෙ තාත්තට කිව්වවොත් ඒ කෙල්ල හිර කාරියෙක් වෙනවා ඇයි හැමතැනම ඉන්නෙ එයාව අදුනන අයනෙ ඒත් එහෙම මාසයක් විතර ගියා  ඒකි ආයෙ කියනවා අනෙ අයියෙ මේක තේරුමක් නැ, ඔයා වගෙ  කෙනෙක්ට කවදාවත් අපෙ ගෙදරින් කැමති වෙන්න එකක් නැ  ඔයාට කවදක හරි මම නිසා විදවන්න වෙනවා අයියෙ ඒක නිසා මාව අමතක කරලා වෙන හොද කෙනෙක් හොයාගන්න කිව්වා, එයා එහෙම් කියද්දි මට හිතුනෙම මම කොච්ච්ර වාසනවන්තයෙක්ද කියල ඒ මේ පිස්සි මට කොච්ච්ර ආදරෙද කියලා මම එයා ගැන හිතනවා වගෙ  එයත් මං ගැන හිතනවා ඒ වෙලාවෙ එයාව මට නැති  වෙන එක ගැන දුකක් තිබුනට ඒක එච්ච්ර දැනුනෙ නැ ඒකිගෙ ආදරෙ මට දැනුන නිසා ඒත් මට හිතුනා පස්සෙ විදෙව්වත් කමක් නැ  මම් ඉන්න පුලුවන් හැම වෙලාවකම එයා ලග ඉන්නවා කියලා ඒයාට මාව එපා කියල යන දවසක් ආවොත් එදාට මට දුක හිතෙන එකක් නැ මම ඒයා එක්ක සතුටින් හිටිය මතකය මට ඉතුරු වෙයි කියලා


ඔහොම කාලයක් ගියා ගිහිල්ල මේයා එක පරට  සමහර වෙලාවට ආයෙ 4න් වැඩ නැ වෙනදා වගෙ පෙන්නත් නැ කොල් කලත් වැඩ අනම මනම් කියල පස්සෙ කතකරමු  කියලා නිකන් ඉන්නවා. දවසක් මම එයාලගෙ ගෙවල් කිට්ටුව පාරෙ උදෙ 9 ඉදන්  හවස් වෙනකං එහාට මෙහාට ගියා මේයාට මොකක් හරි අවුලක්ද බලන්න මොකද  සම්හරු දන්නවා අපෙ මේ සීන් එක එහෙම දන්න එවුන්ට සැක හිතෙනවා නෙ එකමයි වැඩිය එයා ඉන්න් තැන වලින් නොයා යන්නත් හිතුවා , මම එයාට වරදක් නොවෙන්න මම දන්න කොල්ලෙක් ඇහුවත් කිව්වෙ පස්සෙන් යනව දන්නෙ නැද්ද  කතකරන්නවත් චාන්ස් එකක් නැ කියලා
තාත්තට එහෙම කවුරු හරි කියලද දන්නෙත් නැනෙ එහෙම උනොත් එයාට මොනවා වෙයිද මාර විදියට දුකෙන් බන් හිටියෙ.මම මැසෙජ් ගොඩක් දැම්ම ඔන්න හවස 5.30 ට විතර මෙයා මැස්ග් එකක් දැම්ම මමත් එක්ක ආයෙ කතාවක් නැ මේක කිසි තෙරුමක් නැති වැඩක් අනම් මනම් කියල පස්සෙ මම කිප සැරයක් කෝල් කලාම මෙයා  ගොඩක් දෙවල් කිව්ව මට ඔය ජොබ් සීන් ඉගෙන ගත්තෙ නැති එවා එයාලගෙ පවුලෙ ලොකු කම් එහෙම එයා කිව්ව ඒව වල වරදකුත් නැති නිසා  මම එයාට සතුටින් ඉන්න කියල ඇත්තටම මම පාඩුවෙ ඉන්නවා කියල හිතාගත්තා ඇත්තනෙ බන් ඒකි කියන්නෙ මම ආදරෙ කරන නිසා සම්හර වෙලාවට ආත්මාර්තකාමි වෙනවා ඇති ඒත් හිතල බලල මම තීරනයක් ගත්තා එයාට එයාගෙ ලස්සන ලෝකෙට වෙලා ඉන්න දෙනවා කියලා මම වගෙ බුරුවෙක් නිසා ඒයාගෙ සතුට නැතිවෙන්න ඕනෙ නැනෙ,ඒ හෙතුව නිසා වෙන්න ඇති මම දුකෙන් හිටියත් ආයෙ කෝල් කරන්නවත් ගියෙ නැත්තෙ


2 මට ආරාධනාවක් කලාදෝ




ඔහොම සතියක් විතර ගියා ඒත් 4න් වැඩ නැ පාරෙදි එහෙම දැක්කම මම ලගින් යන ගමන් සිග්නල් දෙනවා 4න් එක් ඔන් කරන්න කියලා
සම්හර දව්සට මම ඒකි පාරෙ එහා පැත්තෙ මම මෙහා පැත්තෙ බොරුවට 4න් එක කනෙ ගහගෙන අරකිට කිය කියා යනවා කතාකරන්න ඔනෙ කියලා(ගමෙ මිනිස්සු එහෙම දැක්කොත් අවුල් නෙ) මම වැඩිය පස්සෙ යන්න හිතුවෙ නැත්තෙත් මම පස්සෙන් එනවා කියල කවුරු හරි මාමන්ඩියට කිව්වොත් අනිවා එයාගෙ  තියෙන නිදහස නැති වෙනවා පිස්සි වගෙ රස්තියාදු ගන්න නැති වෙනවා කියල හිතුවා කොහොම හරි මෙයා වෙනදට වඩා කඩෙත් එනවා කඩෙට ආවත් සම්හර වෙලාවට මට යන්න වෙන්නෙ නැ පරක්කු වෙනවා එහෙම දවසට ආයෙ මෙයා එනව කඩෙට සැම්පු පැකට් එකක් ගන්න හරි ඔන්න ඔහොම ඇවිල්ල හිනා වෙලා යනවා කොහොම හරි දස් 2කට සැරයක් වගෙ හරි ඔහොම හම්බ වෙනව මම කඩෙට නිකන් යන්න බැරි නිසා මොබිටෙල් කාර්ඩ් ගන්නෙ ඒත් දන්නෙම නැතිව පර්ස් එකෙ කාර්ඩ් මිටියක් එකතු වෙලා

දවසක් කඩෙ ලග මෙයා බයික් එකට නගින්න හදද්දි මම ලගටම ගිහින් කිව්ව 4න් එක ඔන් කරන්න මට කියන්න දෙයක් තියෙනවා කියලා,ඊට පස්සෙ මෙයා මැසෙග් එකක් දැම්මා  මොකක්ද කියන්න තියෙන්නෙ කියලා ඔහොම අපි මැස්ජ් කරන්න පටන් ගත්තා
මගෙන් අහනව කවුද නම්බර් එක දුන්නෙ අනම් මනම් මම හොයාගත්ත කිව්වට දුන්නෙ අරු කියල දැන ගෙන මම තාත්තට කියල ඔකාට හොද වැඩක් කරවනවා කිව්වා, මේකිගෙ හැටි දන්න නිසා මම කිව්ව පංසලෙදි 4ටො වගයක් ගන්න කියල 4න් එක ඉල්ලගෙන නම්බර් එක ගත්තෙ
මිනිහා දන්නෙ නැ කියලා පස්සෙ මම කිව්ව්ව මෙහෙම බැ කොල් එකක් දෙන්නම් පුලුවන් වෙලාවක කියන්න කියලා ඒත් මම බයිල කියව කියව හිටියා මට කියල ඉවරයක් කරන්න හිතුනෙ නැ ඒත් මගෙ හිතෙ තියෙන දෙ කියන්න ඕනෙ උනා මෙකිගෙ ඔය සිම් එක වැඩ නැ කොයි වෙලෙත් මට කතාකරන්න සිම් එක දාන්නෙ ඉලග දවසෙ හවස කෝල් මි කියල මැසෙග් එකක් ආව මම පටන් ගත්තා මම හරියට ඉගෙන ගෙන නැ ජොබ් එකක් නැ මම මගෙ ගැන හැමදෙයක්ම වගෙ මම එයා දැක්ක දව්සෙ ඉදන් හිතුන දෙවල් පවා හැමදෙම කිව්වා කියලා අන්තිමට කිව්වෙ
මට එයාව තෙරුම් ගන්න පුලුවන් ඔය කොහොමත් මට කැමති වෙන්න එපා මට තියෙන්නෙ ඔයාට දෙන්න අදරෙ විතරයි ආදරෙ තිබුනට ජිවත් වෙන්න බැ නෙ ඔය වගෙ මගෙ බන කිව්වා ඒකිත් කිව්ව එයාලගෙ අම්මල අච්චිලා ලා ලොකු ලයින්, මහ ලොකුවට හිතන්නෙ, එයාට තාත්තගෙ හිතත් රිද්දන්න බැ පවුලෙ එකම කෙල්ල හැමොම එයාගැන බලාපොරොත්තු තියන් ඉන්නෙ කියලා  මමත් ඒක තේරුම් ගත්තා මම වගෙ පිස්සෙක්ට වඩා මමත් කැමති ලෝකෙ ඉන්න හොදම කොල්ලා එක්ක එයා සතුටින් ඉන්නවට


ඒත් මම එයාට කියන්න ඔනෙ ඔක්කොම කිව්වා
මම ඒයාගෙ පිස්සු වැඩ වලට අදරෙ කරනව කියාලා මගෙ පිස්සිට හැමදම ඒ විදියට ඉන්න කවදවත් එයාව වෙනස් කරන්න එපා කිව්වා ඔයා වෙනදා වගෙම ඉන්න අර පිස්සු වැඩ ඔක්කොම කරන්න වෙල ලගට ඇවිත් බල්ල(සේරා) හුරතල් කරන්න බයිසිකල් පදින්න. එක එක ඇන්ගල් එකට එයාගෙම 4ටොස් ගන්න එවා නවත්වන්න එපා කියලා සම්හර දෙවල් කිව්වම ඒකි පුදුමවෙල අහනවා ඔයා කොහොමද මම ගැන ඔච්ච්ර දෙවල් දන්නෙ කියලා දැන් හරි ඔක්කොම කිව්වා මම එයාට කියන්න ඔනෙ ඔක්කොම දෙවල් කිව්ව මට ඒත් මදි වගෙ මට වැඩිපුරම ඕනෙ උනෙ එයා මේ ලොකෙ තනිවෙල නැ කියල පෙන්වන්න මට නිකන් එහෙම හිතුනා ඒ දව්ස් වල ඒයාට ලෝකෙන්ම වැඩිපුරම අදරෙ කරන කෙන්ක් ඉන්න කියල දන්වන්න එතකොට කවදක හරි ඒයට පොඩි දුකක් දැනුනත් ඒය තනි නැ ඒයට ආදරෙ කරන කෙනෙක් ඉන්නවා කියල ඒයාට දැනෙවි ඒත් ඒයා ගැනම හිතලා  ඊට පස්සෙ ඒ පැත්තෙ ගියෙ නැ යන්න එපා උන බන් ඒත් ගෙදර ඉන්නත් බැ පිස්සු වගෙ මගෙ හිත නිදහස් කරගන්න කිව්වට තිබුනටත් වඩා අවුල්

1 මගේ පුංචි රෝස මලේ



මම ගැන කිව්වොත් මම ටිකක් ලැජ්ජ කාරයා අනිත් එක කාත් එක්කවත් වැඩි කතාවක් නැ සම්හරු කියන්නෙ ලොකු ලයින් කියලා ඒත් එහෙම නැ ඒ මට නිකන් කතකරලා තෙරුමක් නැති නිසා, ගෙදර අයත් එක්ක උනත් එහෙමයි ඇහුවොත් දෙයක් කියනවා එච්ච්රයි, ජිවිතෙ ගැන ගැන උනත් මහ ලොකු බලාපොරොත්තු තිබුනෙ නැ කාල,බිලා,යලුවො එක්ක කොහේ හරි රස්තියාදු ගහලා ආත්ල් එකෙ හිටිය හිටිය කොල්ලෙක් ,මම මිට කලින්  කෙල්ලො එක්ක යාලුවෙලා තියෙනවා ඒත් බන් ගොඩක් වෙලාවට එයාල එක්ක යාලු උනෙ එයලගෙම  කැමැත්තට වගෙ ඒ කිව්වෙ මට ම්හා බලාපොරොත්තු නැ කෙල්ලො ගැන උනත් එහෙම්යි කිසි උවමනාවක් තිබුනෙ නැ කෙල්ලො ගැන උනත් උන්ම යාලු වෙලා උන්ම තරහ වෙනවා මට ගානක් නැ,
එත් එක දවසක්  දැක්කා පිස්සු කෙල්ලෙක්ව මහ දාංගලෙ ඒකිට හෙන පන්ඩිතයි වගෙ කොයි වෙලෙත් ශෝටක් දගෙන පිස්සි වගෙ බයික් එකෙ එහෙ මෙහෙ යනවා කෙල්ලට අවුරුදු 17ක් විතර ඇති (ඊට වඩා වපෙනුමයි වගෙ) ඒත් පට්ට අහිසක ලුක් එකක් තියෙන්නෙ ඒ ඇස් දෙකෙ, මට  හරියට බලගන්න වෙන්නෙම නැ බැලුවොත් මහ නපුරු බැල්මක් දානවා ඒත් ඒ නපුරු කමෙ අමුතු අහිසක කමක් තියෙනවා හරියට පොඩි බබෙක්ගෙ ඇස් දෙකක් වගෙ,
කොයි වෙලෙත් ටිශර්ට් එකෙ අත් දෙක කර ලගින් උඩට ඇද ඇද යන්නෙ ගැන්ග්සටර් කෙනෙක් වගෙ
කොල්ලො එක්ක උනත් හෙන ෆිට් 5ක් දාල කතාකරන්නෙ මට ඔනෙ උනෙත් ඒ වගෙ කෙල්ලෙක් මම දැකල තියෙනවනෙ අහිසක වගෙ ඉන්න කෙල්ලොන්ගෙ තත්වෙ ඒත් මේක, මෙයා එහෙම නැ ඔනෙ දෙයක් කෙලින් කතාකරනවා ෆුල් ඕපන්
අනිත් එක ලස්සන ලස්සන ඇදුම් අදින්නෙ නැ සාමන‍ය විදියට අදින්නෙ ඒකෙන් මේ  කෙල්ලගෙ ලස්සන තවත් පෙනව, ඇදුම් වල ලස්සන නෙමෙයි  නෙමෙයි  එතන් තනිකර තියෙන්නෙ මගෙ පිස්සිගෙ ලස්සන,
කොහොම හරි දන්නෙම නැතුව මෙකි ගැන මම පිස්සු වැටුනා මෙයා ඉන්නෙ යාලුවෙක්ගෙ ගෙවල් ලග මම එහෙට යනවා හවසට නිකන රස්තුයාදු ගහන්න වගෙ කොහොම හරි මෙයා දැක්ක දවසෙ ඉදන් ඒ පැත්තට යන එක වැඩි උනා අනිත් එක මම ලග පාරවල් තියාගෙන දුරපරෙන් යන්නෙ එන්නෙ ඒ කෙල්ලගෙ ගේ ඉස්සරහින් එතකොට මට ඒයව බලන්න පුලුවන් නෙ ගොඩක් දව්සට පෙන්න නැ ඒත් හිතට අමුතු සතුටක් දැනෙනවා එහෙම යද්දි,කොහොම හරි  මෙයා කඩෙට එනකං බලන් ඉදලා මමත් කඩෙට යනවා, ගෙවල් ලගින් යනවා නිතරම ඔහොම මාස 6ක් අවුරුද්දක් විතර ගියා ඒත් ඔය කිසි දෙයක් මෙය දන්නෙ වත් නැතුව ඇති මම කොච්ච්ර ආදරෙද කියලා,ඒවා දන්නෙ මගෙ හිත විතරයි.




ඔන්න දවසක් කඩෙට ආව තව මල්ලි කෙනෙක් එක්ක ඌව දන්නවා මං, එදා අරුට වගෙ මේයා දිහ බලන් අපි යනවා කිව්ව මෙකි ඔරවල බැලුවා එක පාරට, එදා මමත් එච්ච්ර හිතන්නෙ නැතිව එහෙම කලෙ ඒත් එද ඉදන් තමයි මෙයාට දැනෙන්න දුන්නෙ එදා ඉදන් හැමදාම වගෙ එයාලගෙ ගෙවල් පාරෙ නිතරම යන්න එන්න ගත්තා. මම එයා ගැන ඉන්ට්‍රස්ට් කියාලා කලින් එහෙම නොකලෙ එය ඉගෙන  ගන්න පොඩි කෙල්ලෙක් නිසා අනිත් එක මම පිස්සෙක් බන් හරියට ඉගෙන ගත්තෙ නැ ජොබ් එකක් නැ, රස්තියාදු ගගහා ආතල් එකෙ ඉන්න එකනෙ මගෙ වැඩෙ,
කොහොම හරි එද ඉදන් එයත් මම එනකොට ටිකක් බැලුවා අර කොල්ලාගෙන් මෙ කෙල්ල ගැන අහනවා, මතක් කර කියන්න එහෙම කියනව ජොක් එකට ව්ගෙ කොහොම හරි ඔය කොල්ල සහ
තව කෙල්ලෙක් එක්ක පුස් සයිකල් පදිනවා ඒ වෙලවට ලග පාරවල් තියෙද්දි යාලුවො ටික ඒ පාරෙන් යද්දි මේකි මම ඉන්න තැනින් යන්නෙ ,මේ විදියට සැහෙන්න කලක් මමත් මෙයා යන යන වෙලවට පාරට් එනවා යලුවාගෙ ගෙද්‍රට පෙනවා පාර මම නිතරම පාර දිහා බලන්න් ඉන්න පුරුදු උනා ඒ මගෙ පිස්ඉව දකින්න තියෙන ආසවට

ආයෙත් මාස 4-5ක් ගියා  අහන්නත් බයයි මේකිගෙ හෙන කට ගමකට ගහන සයිස් එකෙන් ඉන්නෙ කොහොම හරි මම අර යාලුවාගෙන්
නම්බ්ර් එකක් ඉල්ල ගත්ත හැබයි ඒක වැඩ නැ වෙන එකක් නැ කිව්ව ඌ බායෙ ඒකත් දුන්නෙ ඔනෙ නම් මම කැමති කියල කියන්නම් කිව්වා ඒත් මට ඔනෙ උනෙ මගෙ කටින්ම ඒක කියන්න ඌට මම එපා කිව්වට අනිව කෙල්ලට මම ගැන කියනවානෙ ඕකා
ඇෆ් බි හැමතනෙම බැලුවා හොයාගන්න නැ, දවස් දෙකෙන් දෙකට ව්ගෙ නිකන් මැසෙග් එකක් දැම්ම 4න් එක් වැඩ නම් ඩිලිවර් උනාම දැන ගන්න පුලුවන් නෙ
එකදවසක් ඩයල් කරල බැලුවා 4න් එක වැඩ ඒකි ආන්සර් කලා මම නම කියල ඇහුවම ඔව් කියල 4න් එක කට් කලා ,මට මැසෙග් එකක් එව්ව "who iz dis a u my claz frnd" මගෙ ඉන්ග්‍රිසි මෙලො රහක් නැ ලියලා තියෙන දේ තෙරුනාට මම එකක් කොටන්න දන්නෙ නැ, මම එලකිරියෙ චමියට කොල් කරල සින් එක කිව්ව උදව් එහෙම ඕනෙ වෙයි කියලා (කවුද දන්නෙ දිගටම ඔහොම මැසෙග් කලොත්)

 මම කිව්වා "hi im prageeth ඔයාගෙ ආඩම්බර බල බල පස්සෙන් ආපු අර පිස්සු කොල්ල කියලා"
ආයෙ 4න් එක වැඩ නැ මෙයා ඒක අර යාලුවට කියලා ව්ස්තරෙ ,ඌ මට හිනා වෙනවා පස්සෙ මුට මල අඩෙ ගැහුවා 4න් එක ඔන් කරන්න කියන්න කියලා මු කියල මම කැමැතියි කියලා පස්සෙ ඒකි මුට කියල
O/L,a/l කලාද ජොබ් එකක් තියෙනවද එහෙනම් තාත්තගෙන් ඇවිල්ලා අහන්න කියලා මලා මට එච්ච්ර හයියක් නැ නෙ බන්